spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නිමල් ලංසාගේ පැමිණිම මීගමුවේ පොහොට්ටුවේ පරාජයට ප්‍රබල හේතුවක්ලු !

Must read

bandula N.(8.00 pm )නිමල් ලංසා පිළිබද පුළුල් කතා බහක් දැන් මීගමුවේ පොහෝටුවේ දේශාපලන ක්‍රියාකාරින් අතර පමණක් නොව එහි ජේෂ්ඨයෝ අතරද සිදුවෙන්නට පටන් ගෙන ඇති බව වඩාත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
මේ සියළු දෙනාම ලංසා කියන කථාවේ එක් පොදුකරුණක් තිබේ.
එනම් ලංසා පැමිණියේ සිය සහෝදරයා වන දායන් ලංසාව ගොඩදැමිමට බවය.inddiaka prasanna
ලංසා ඇත්තට පොහොට්ටුවට ආදරේ නම් ඔහු පැමිණිය යුතුව තිබුනේ අනුරුද්ධ ඉන්දිලා පැමිණි කාලයේදිම බවයි මේ අය බහුතරයක් සිය විවේචනයේදි කියා තිබුණි.
අඩුම තරමින් නිමල් ලංසා තවමත් සිටින්නේ ශ්‍රිලනිපයේ බවද ඔවුහු පෙන්වා දි ඇත.
දායන් ලංසාට කිසිසේත්ම වැල්ලවිදිය ජයගැනිමට නොහැකි බවත් ලංසා පවුලට මීගමුවේ අති විරෝධය පොහොට්ටුවේ පසුබෑමට ප්‍රබලතම සාධකය යැයිද මේ අය අතර දැන් කථාබහට ලක්වෙමින් තිබේ.
මේ සි්‍යළු විග්‍රහයන් මේ වන විට හිටපු මහඇමති ප්‍රසන්න රණතුංග දක්වාද ගොස් තිබේ.
මීගමුව පොහොට්ටුවේ බන්දුල නාඔටුන්න ඇතුළු පිරිසක් ඉදිරියේදි නිමලං ලංසාට එරෙහිව ප්‍රබල මැදිහත්විමට දැන් සුදානම් වෙමින් ඇති බවද සැලය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article