spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

චාමර ….. කෝ දයාන් ?

Must read

chamara lansaචාමර යනු මීගමුවේ කිර්තිමත් සමසමාජ පවුලකින් දේශපාලනයට ආපු චරිතයක් දැන් නිමල් ලංසා එක්ක ඡන්දේ ඉල්ලන්න යනවා.
හැබැයි චාමර රුද්‍රිගු වැල්ලිවිදියට ඡන්දේ ඉල්ලන්නේ නැ.
ඡන්දේ ඉල්ලන්නේ දයාන් ලංසා.
ඒත් නිමල් ලංසා එයාගේ මල්ලිව අරන් ගෙවල් ගානේ ඡන්ද ඉල්ලන්න යන්නේ නැ.
අනේ චාමර ඔයා දන්නවද ඒ ඇයි කියල ..
අරන් යන්න බෑ.
ඒයා කල්ඉකුත්වු බඩුවක් !විකුණගන්න බෑ.
තවත් දෙයක් තියෙනවා.
නිමල් ලංසා කියන්නේත් එහෙමම තමා .
නමුත් එයා හිතන් ඉන්නවා එයාව තාමත් විකුණන්න පුළුවන් කියල .
එයාත් දැන් කල් ඉකුත් වෙලා හුගක් කල්.
මතකනේ කෝටි ගණනින් බඩු බෙදලත් ඇමතිධුර 12 ක් තිබිලත් කෙලවගත්තු තරම.
ඒ ඔක්කොම සෙල්ලම් දාලත් මීගමුවේ එජාපය දින්නේ වැඩිඡන්ද 31000කින් .
යුඇන්පි කාරයෝ කියන්නේ ඔය පාරවලට ඇවිත් පට ෂෝ දාල ඡන්දෙට දගලන අය නෙමේ .
බලන්න පෙබරවාරි 10 වෙනිදා ඡන්ද පොලට ගිහින් ගානට වැඩේ දෙයි.
අන්න එදාට තමයි නිමල් ලංසාට ඕස්ට්‍රෙලියාවේ යන්න ප්ලේන් බුක් කරන්න වෙන්නේ .
මොකද කෝට්ටාශ ඡන්දයක් ඉල්ලලත් දිනාගන්න බැරිවුණු හිටපු ඇමතිවරයෙක් ගැන දේශපාලන ඉතිහාසයේ ලියවෙන හින්ද .
ලක්ෂාන් ප්‍රනාන්දු

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article