News මුන්නක්කරයේදී සයහැවිරිදි දැරියක් අපයෝජනයට ලක්කරලා. By fgamage - 2018 February 2 0 165 FacebookWhatsApp (6.00pm )වයස අවුරුදු සයක දැරියක් අපයෝජනයට ලක්කළ පුවතක් මුන්නක්කරය සිරිවර්ධනපෙදෙසේ අක්කරපහ ප්‍රදේශයෙන් වාර්ථාවේ. මේවනවිට දැරිය රෝහල් ගතකර ඇති අතර වයස අවුරුදු හතලිහක් පමණවු අදාල පුද්ගලයා දුන්ගාල්පිටිය පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.