spot_img
spot_img
spot_img
spot_img
Sunday, March 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

පන්සල් වලට බෙදාහැරීම සදහා ගෙනයමින් තිබූ සිවුරු තොගයක් අත්අඩංගුවට

අද සවස සීදුව  දුම්රියපළ අසල හරස් මාර්ගයකදී නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක නාමපුවරු, ටී ෂර්ට්,කටවුට්, මුද්‍රිත  තොප්පි ,පොස්ටර් ,සිවුරු තොගයක් සහ මුද්‍රිත වතුර බෝතල් තොගයක්  සීදුව පොලීසිය...

පළාත් පාලන ඉතිහාසයේ වැඩිම මනාප ලභියා තමන් බව රොයිස් කියයි.

ශ්‍රිලංකා පළාත් පාලන ඉතිහාසයේ ආසන යක ඡන්ද සංඛ්‍යාව හා සැසදිමේදි වැඩිම මනාපලාභියා තමන් බවත් රාජපක්ෂ පවුල ඇතුළු නිමල් ලංසා පසුගිය පළාත් සභා මැතිවරණයේදි...

”මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා”- මාධ්‍යවේදිහු කුරුණැගලදි කියති.

මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා යැයි කියමින් මාධ්‍යවේදිහු ඊයේ දවස පුරා කුරුණැගල නගර පුරා පත්‍රිකා බෙදමින් පෝස්ටර් අලවමින් ජනතාව දැනුවත් කිරිමේ...

“මාධ්‍ය නිදහස සුරකින පාරලිමේන්තුවක් පත්කරමු” ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය අද කුරුණෑගලදී..

මාධ්‍ය නිදහස සුරකින පාර්ලිමේන්තුවක් පත්කරමු යන තේමාවෙන් යුක්තව පසුගිය පාලන කාලය තුල අතුරුදහන් කෙරුණු සහ මිලේච්ඡ ලෙස ඝාතනය කරනු ලැබුණු මාධ්‍යවේදී සහෝදරයන් සිහිකරමින් ජනතාව...

මීගමුව අධ්‍යාපන කාර්යාලයේ කම්කරුවන් 20 ක් ප්‍රසන්නගේ ඡන්ද වැඩවල ?

බස්නාහිර පළාත් සභාවේ කම්කරුවන් යනු ප්‍රසන්න රණතුංග මහඇමතිවරයාගේ දාසයන් වැනිය. මේ බොහොමයක් දෙනාව ඔහු විසින් පත්කර ඇත්තේ නීතියට පිටින් වන ඔහුගේ වැඩ ක්‍රියාත්මක කර ගැනිම...

යුක්තිය ඉල්ලා මාධ්‍යවේදීහු හෙට පාරට බසිති.

” ඝාතනය කළ සහ අතුරුදහන් කළ මාධ්‍යවේදීන්ගේ ජීවිතවලට යුක්තිය ඉටුකරමු.” යන මැයෙන් මාධ්‍ය නිදහස සදහා වූ ක්‍රියාකාරී කමිටුවේ මෙහෙයවීමෙන් සංවිධානය කරනු ලබන සැමරුම් වැඩසටහනක්...

කාන්තාවන් ඉස්සරහ තියන් ඇමති ලංසා මීගමුවේදි කුණුහරුප කියල…..

මීගමුවේ පැවැති මහින්ද රාජපක්ෂ පෙරටු කොට ගත් රැස්විම ගැන ඇති රසකතා සහ කුණු කථා බොහෝය. බස්වලින් සෙනග අදින කථාව දැන් පරණය. එහෙත් මීගමුවේදිත් සිදුව තිබුනේ...

මහින්දගේ මීගමු රැළියේ නීතිවිරෝධි සැරසිලි ඉවතට ..පොලිසිය සීරුවෙන් .

මීගමුව මහනගර සභාවේ අද සවස පැවැත්විමට නියමිත එක්සත් ජනතා සංධානයේ මහින්ද රාජපක්ෂ පැමිණෙන රැළියේ සියළු නීතිවිරෝධි සැරසිලි ඉවත් කිරිමට මීගමුව පොලිසිය මීට සුළු මොහොතකට...

මහින්ද අද මීගමුවට .මේ රැස්විමේ හූව කාටද ???

මහින්ද රාජපක්ෂ අගෝස්තු 07 වනදා මීගමුවට පැමිණිමට නියමිතය.මේ වෙනුවෙන් මේ මැදියම් රැයේත් විවිධ සැරසිලි පාරපුරා සිදුකරමින් තිබේ. මේ අතර කා අතරත් දැන් මතුව ඇති එක...

මීගමු නගර සභා සේවකයන් ලංසාගේ කාර්යාලයේ වැඩට දාලා ?

මීගමුව මහ නගර සභාවේ පරිපාලන අධිකාරිය එහෙම පිටින්ම දේශපාලන අධිකාරියේ සිරකරුවෙකු බවට පත් කිරිමේ පාදඩකරණය මීගමුවට රැගෙන ආ ප්‍රමුඛයා වන්නේ නිමල් ලංසාය. හිටපු නගරාධිපතිවරයෙකු වු...

Latest news

- Advertisement -spot_img