spot_img
spot_img
spot_img
spot_img
Friday, May 15, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මීගමුවේ නාගරික මන්ත්‍රිවරයෙක් රු කෝටි දෙකාමාරකට ඉඩමක් මිළට ගනියි ?

මීගමව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් වෙනුවෙන් නැගෙනහිර දළුකොටුව ප්‍රදේශයෙන් රු ලක්ෂ 250 කට ඉඩමක් මිළට ගැනිමට ඇති සුදානමක් ගැන මීපුරට වාර්ථා වේ. මෙම ඉඩමේ ...

සීදුව MOH ස්ටාෆ් එක වැඩ වෙලාවේ අධිවේගය නරඹන්ඩ ගිහිල්ලා

ඊයේ  එනම් 24 වනදා සීදුව  MOH කාර්යාලය පෙරවරු 11.30 සිට  පස්වරු 1.30 දක්වා වසා තිබුණි.  එයට හේතුව වී තිබුණේ  එම කාර්්‍ය මණ්ඩලය කටුනායක අධිවේගී මාර්ගය...

ආණ්ඩුවට හිතවත් මීගමුවේ එජාප මන්ත්‍රිලා ගැන එජාප නායකත්වය විමසිල්ලෙන් ???

මීගමුව මහනගර සභාව තුල ආණ්ඩුවට හිතවත් මන්ත්‍රිවරුන් පිළිබද සංවාදය එජාපයේ ඉහල මට්ටමට ලොස් ඇතැයි වාර්ථාෙව් . විශේ්ෂයෙන්ම දැන වැඩ බලන විපක්ෂ නායක කැලිසන්ගේ සිට අනෙක්...

මගේ තනතුර නමට පමණයි බලයක් නෑ- මී.න.ස ප්‍රවාහන නිළධාරි

මීගමුව මහ නගර සභාවේ වාහන දේශපාලකයන්ගේ සහ ඔවුන්ෙග් උවමනාවන් වෙනුවෙන් ඇතැම් නිළධාරින් විසින් කිසිදු පාලනයකින් තොරව පරිහරණය කිරිම පිළිබදව පැමිණිලි ගණනාවක්ම පසුගිය කාලය තුල...

බැසිල්ගෙන් නම ගන්න ඇමති ලංසා නගර සභාවම අධිවේගයට කැදවලා ?

මීගමුව නගර සභාව අද එහෙම පිටින්ම ඇමති නිමල් ලංසාගේ දේශපාලන චරිතය පිම්බිමට යොදාගෙන ඇති බවට බරපතල චෝදනාවක් එල්ලවෙමින් තිබේ. අඩුම තරමින් මීගමුව මහනගර සභාවේ ආණ්ඩු...

දයාන් ලංසාගේ මැරයන් පිරිසක් නගර සභා සේවකයෙකුට පහර දිලා.

මීගමුව මහනගර සභාවේ වෙළද සැල් පරිපාලන අංශයේ සේවය කරන සුරංග නැමැති සේවකයෙකු ඊයේ දවසේ නගාරික මන්ත්‍රි දයාන් ලංසා මහතාෙග් වැල්ලවිදිය කාර්යාලයට ගොස් තිබුනේ ඔහු...

කටුනායක කොළඹ අධිවේගි මාර්ගය බලාපොරොත්තු සුන් කරයි..

ඔක්ෙතා්බර් 27 වනදා විවෘත විමට නියමිත කටුනායක කොළඹ අධිවේගි මාර්ගය වෙනුවෙන් අය කරන මුදල ගැන මේ දිනවල පැවති  උද්යෝගිමත් කථා බහ අවසන් කරමින් එහි...

සිරස නාලිකාවේ විනාඩි 25 ක් මඩපුවත්වලට…?

''මංගල සමරවීර කොතන ද? එතන විනාශයි '' යයි රනිල් විරෝධී, රාජා මහේන්ද්‍රන් මහතාගේ 'සිරස' නාලිකාව අවධාරණය කරසිටියි. සුපුරුදු පරිදි, එජාප නායකයාට පහරදීම සඳහා ම...

වෙන්නප්පුව වැව ගොඩකළ අනිල් ට නඩු ?

වෙන්නප්පුව ග්‍රාමයට අයත් ප්‍රධාන ස්වභාවික සම්පතක් වන ‘මහ වැව’ ලෙස හඳුන්වන වැවේ දැනට මාස කීපයකට පෙර  පුද්ගලයෙකු විසින් සිදුකරන ලද අනවසර ඉදිකිරීමක් මේ වන...

රතුපස්වල ජනතා අයිතිය වෙනුවෙන් ‘ සමගි බලය ‘ වීදි විරෝධතාවයක

රතුපස්වල ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය වෙනුවෙන් නැගුන ජනතා සටනට නායකත්වය දෙමින්  ක්‍රියාකාරී වූ 'සිය නෑ ජලය සුරැකීමේ ජන නැගුමේ ' ජන අරගලයේ  ක්‍රියාධරයන්ට මරණ...

Latest news

- Advertisement -spot_img