spot_img
spot_img
spot_img
spot_img
Friday, May 15, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මීගමුවේ එජාප සංවිධායකධුරය රොයිස්ට ??

දොස්තර ජයලත් ජයවර්ධන මහතාගෙන් පසුව හිස්වු මීගමුව එජාප අාසන සංවිධායකධුරය මීගමුව මහනගර සභාවේ හිටපු විපක්ෂනායක රොයිස් විජිත මහතාට හිමිවිමට යන බවට රාවයක් මීගමුව තුල...

පල්ලියේ මාළුකඩේ හොර වැඩ නිසා වෙළෙන්දෝත් අර්බුදයක?

වැල්ලවිදිය පල්ලියට අයත් යැයි කියන කොටුව පිට්ටනිය අසල මාළු වෙළදසැල තුල ක්‍රියාත්මක අහිතකර තත්වයන් හේතුකොටගෙන ඒ වෙත එන පාරිභෝගියකයන්ගේ අඩුවක් පවතින එහි වෙළෙන්දෝ පවසති. ''මෙතන...

රෝස්ගේ ”සජිත් වන්දනාවට” මීගමුවේ විරෝධය

සජිත් ප්‍රේමදාස මහතා මීගමුවේ දේවස්ථාන දෙකකට නොවැ 2 සහ 3 යන දිනවල පැමිණ අධාරයක් කරන්නට නියමිත බව මීගමුව පුරා අලවා ඇති පෝස්ටර් වල දැක්වේ. එය...

”ජේමිස්ට එක නීතියක් ජැකීට තව එකක්” – රාජ-පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය-

එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනය   ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ ආසියානු-පැසිපික් කලාපීය අධ්‍යක්ෂිකා ජැකී පාර්ක් සහ ඇය සමග...

ජයවීර නගරාධිපතිකමින් එළවාදැමිමේ සැලැස්ම මෛත්‍රි නිසා නවති.

මීගමුව මහනගර සභාවේ නගරාධිපතිධුරය වසර 2 කකට පසුව කෙසේ තමන් වෙත ලබාගැනිම සදහා කලක පටන් විවිධ උත්සාහයන් ගනිමින් සිටින නාගරික මංත්‍රි දයාන් ලංසාගේ අවසන්...

මීගමුවේ බස්කාරයෝ කුලියාපිටියේ බස්රථයකට පහර දීලා?

අද රාත්‍රි 8.40 ට පමණ කුලියාපිටිය බස්රථයක් කුරණ හංදියේදි ප්‍රහාරයකට ලක්ව ඇත.බස්රථයේ කොන්දොස්තර වරයා සහ රියදුරාට මෙසේ පහර දි ඇත්තේ නිලඇඳුමෙන් සැරසි සිටි පොලිස්...

ඇස්පෙන්නේ නැති අයට දුන් කණ්නාඩිවලින් ලක්ෂ ගාණක් ගසා කෑවේ කව්ද ?

මීගමුව මහනගර සභාවේ  පසුගිය දා පැවැති දෙවර්ෂ පුර්ණ සමරුව වෙනුවෙන් ලබාදුන් ඇස් කණ්නාඩි වලින් කිසියම් පිරිසක් මුදල් චංචා කර ඇතැයි අප මීට පෙරදි හෙළිදරව්...

බල්ලොත් එක්ක බෑ….

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ මතුවිය හැකි අවධානම් තත්වය සලකා සුනඛයින් සීයක් පමණ ඉල්ලා ඉවත් කළ බව ද, බැල්ලියන් තිහකට පමණ වඳ සැත්කම් කළ බව ද...

කටියල මංජුලලාගේ අණසකට ගැනෙන පුංචි රෝමය ???

කටියල මංජුල නැමැත්තා මීගමුවේ එක්තරා ප්‍රබල දේශපාලකයෙකුගේ මැර කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකි. සතියක පමණ කාලය තුල මේ මැර කණ්ඩායම මීගමුවේ සිදුවිම් දෙකකට පැටලි ඇත.මින් එක් සිදුවිමකදි...

අතුරුදහන්වුවන්ගේ ජාතික සැමරුම….හෙට

http://www.youtube.com/watch?v=ujIwt8XpumM   1991 වර්ෂයේ සිට අඛණ්ඩව, වාර්ෂිකව සෑම ඔක්තෝබර් 27 දිනකම අතුරුදහන්කරවීම් වලට එරෙහිවත්. ඔවුන් සිහිකිරීම සදහාත් පැවැත්වෙන උත්සවයේ 23 වන සැමරුම මෙවරත් ඔක්තෝබර් 27 උදේ...

Latest news

- Advertisement -spot_img