spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ 40000 ක් ලංසාට කැමැතියිලු..???

Must read

ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට පෙනෙන අන්දමට දැවැන්තම මුදලක් වැය කරන මැතිවරණ අපේක්ෂකයා වන හිටපු ඇමති නිමල් ලංසා මෙවර මැතිවරණයේදි මනාප ලක්ෂ එකාමාරක් තමන් වෙත ලැබෙනු ඇතැයි අපෙක්ෂා කරන බවය සැලය.
පසුගිය දිනක ඔහු විසින් කැදවා තිබුන මැතිවරණ කටයුතු පිලිබද සාකච්ජාවකදි හෙළිකර තිබුනේ මීගමුවෙන් පමණක් ඔහු මනාප 40000 ක් ලබාගන්නා බවය.
මේ අතර ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුල දැනටමත් මාධ්‍ය සදහා රු ලක්ෂ 60 ක් වෙන් කර ඇතැයිද මේ දක්වා වු මැතිවරණ වැඩ සදහා ලක්ෂ 200  ඉක්මවු මුදලක් යොදවා ඇති බවටද ලංසාට සමිප ආරංචි මාර්ග වලින් හෙළි කර සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article