spot_img
spot_img
spot_img
spot_img
Tuesday, March 17, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ගුරුවරිය දණ ගැස්සවූ මන්ත්‍රීගේ ඡායාරූප ගසාගෙන ඡන්ද සටනේ

නවගත්තේගම නවෝද්‍යා මහ විද්‍යාලයේ ගුරුවරියක දණ ගැස්ස වීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි  හිටපු වයඹ පලාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් මහතාගේ...

සේවිකාවට අතවර කරන්නට හැදූ ජිම් එකේ අයිතිකරු අත්අඩංගුවට

මීගමුව ඩීන් හන්දිය ආසන්නයේ පිහිටා ඇති ජිම් එකකට සේවය සඳහා ගිය සීදුව ප්‍රදේශයේ කාන්තාවක් , දැනට සති දෙකකට පමණ පෙර මෙම සිදුවීමට මුහුණ දී...

ඔත්තුවක් – මීගමු නගර සභාවේ ට්‍රක් එකක් මදුරන්කුලියේ කොඩිදමයි.

මීගමුව මහනගර සභාවට අයත් බූන් ට්‍රක් රථයක් මේ සටහන තැබෙන මොහොතේ මදුරන්කුලියේ නගර මධ්‍යයේ කොඩි දමමින් සිටින බව වාර්ථාවේ.අද දින බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පැමිණිමට...

කාපට් කරපු පාරකට යළිත් කාපට් …..

මීගමුව නගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙක් විසින් පළඟතුර ප්‍රදේශයේ වසරක් ඇතුලත් දෙවන වරටත් කාපට් කිරිම සදහා කටයුතු කරමින් තිබෙන බැව් වාර්ථා වන අතර...

නගරාධිපති හා ජල්ලි ඇල්ලු සාජන්ට මාරුවක් .?

මීට මාස කිපයකට ඉහතදි මීගමුව නගරාධිපති හා පොලිස් අධිකාරි කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල සේවයේ නියුතුව සිටි පොලිස් සාජන්ට් අතර ගැටුමක් ඇතිව තිබුණි. මෙහිදි නගරාධිපතිවරයා එරෙහිව...

දැයට කිරුළ නිසා කල්පිටියේ විශ්‍රාම වැටුප් ප්‍රමාදයි

මේ දිනවල කල්පිටිය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  නිලධාරීන් බොහෝමයක් දැයට කිරුළ  සදහා සූදානම් වන ජංගම සේවා වෙත සේවය සදහා යොදවා ඇත. එම හේතුව නිසා සැප්10...

ඉජිනේරු බාලා PHI සම්පත් ,සහ මංජුල කැබ් එකෙන් නුවරඑළියට..?

මීගමුව මහනගර සභාවට අයත් අංක 2517993 දරන කැබ් රථය පසුගිය දිනක නුවරඑළියට ගොස් ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. මේ ගමන මුලික...

චණ්ඩි පාට් දාන්න ආ සුමල් තිසේරා තිස්ස දැක පල්ලම් බසී.

නිදහසේ වේදිකාව විසින් සමඟි බලවේගය පිළිබදව ජනතාව දැනුවත් කිරිම සම්බන්ධයෙන් ඊයේ මහවැවදි සිදුකළ පත්‍රිකා බෙදිමේ වැඩසටහනේදි  මහවැව පොළ පාරේ සිට සුපිරි මෝටර් රථයකින් පැමිණ...

පුත්තලමේ සන්ධාන අපේක්ෂකට මීගමුව නගර සභාවෙන් බෝල බැට්???

අප පසුගිය දිනවල  අවස්ථා ගණනාවකදි හෙළිකර සිටියේ මීගමුව නගර සභාවේ මහජන බදුමුදල් සන්ධානෙ පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ මැතිවරණ කටයුතු සදහා යෙදවෙන බවය. අප විසින් කරන්නට යෙදුන...

මෙන්න මීගමුවේ සුපිරි ඩෙංගු වාට්ටුව පිටිපස්ස

මීගමුව රෝහලේ ඩෙංගු වාට්ටුව පිටුපස  ඇති මේ කුණු වතුර පිරුණ කාණුව  මෙසේ  පවතින අතර ජලය ගලා යන තත්ත්වයක් හෝ එහි දක්නට නොමැත. සෙලයින් බෝතල් හා...

Latest news

- Advertisement -spot_img