spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඔත්තුවක් – මීගමු නගර සභාවේ ට්‍රක් එකක් මදුරන්කුලියේ කොඩිදමයි.

Must read

Isuzu_Elf_NPR_Boom_Truckමීගමුව මහනගර සභාවට අයත් බූන් ට්‍රක් රථයක් මේ සටහන තැබෙන මොහොතේ මදුරන්කුලියේ නගර මධ්‍යයේ කොඩි දමමින් සිටින බව වාර්ථාවේ.අද දින බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පැමිණිමට නියමිතව ඇති බවද සැලය.
අප කලින්ද සදහන් කළ පරිදි මේ දිනවල නගර සභාෙව් වාහන දිගටම මැතිවරණ වැඩවලය. රථවාහන භාරව ඇති අරහම් නැමැත්තාගෙන් මේ ගැන ඇසු විට කියන්නේ තමන් මේ කිසිවක් නොදන්නා බවය.
මේ සියල්ල සිදුවන්නේ නගරාධිපතිගේ පුර්ණ අවසරය මතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article