spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඇමතිලාගේ හයිය මහපාරට…වයඹ අලුත්ම චණ්ඩියා සුමල්ද??

Must read

bullfightසන්ධාන අපේක්ෂකයන් දෙදෙනෙකු අතර අද අලුයම බංගදෙණියේදි ගැටුමක් ඇතිව තිබේ. ඒ වයඹ සන්ධාන චණ්ඩියන් දෙදෙනෙකු අතරය.
මින් එක් අයෙක්ට ඇත්තේ ඇමතිවරුන් දෙදෙනෙකු හයියකි. අනෙක් කෙනා ”වෙන්ඩ මහඇමති”ය.
පසුගිය දිනක සමගි බලවේගය විසින් මහවැවදි සංවිධානය කරන ලද අත්පත්‍රිකා බෙදාහැරිමක් අතර තුෙර් චණ්ඩියෙක් මෙන් පැමිණ  ඇති සුමල් තිසේරා පසුව පල්ලම් බැස ඇත්තේ එයට සහභාගිව සිටි එජාප මහලේකම් තිස්ස අත්තනායක සිටිනු දැකිමෙන් පසුව බවද වාර්ථා විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article