spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 14, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

උඩුමහලෙන් බිමට දැමිමට පෙර චමිලාගේ ගෙල මිරිකා දූෂණය කරලා.

2007 වසරේ නොවැමබර් මස 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට ඇද දමා තරුණියක ඝාතනය කර තිබුණි. මේ ඝාතනයට සැකකරු ලෙසින් මීගමුව රෝහලේ...

රටේම පාරවල් හදන ඇමතිගේ පාර යටවුනේ ඇයි??

මීගමුව දළුපොත මංසන්ධියේ සිට සිරකඳවුරට යන මුළුමනින් යටිවි අවට නිවැසියන්ට නගරයට සේන්දු වන්නට නොහැකි තත්වයක් අද උදෑසන උදාවි තිබුනේ අළුයම ඇද හැලුන ධාරානිපාත වර්ෂාවත්...

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රකින මීගමු දේශපාලකයා කව්ද?

මීගමුවේ මත්ද්‍රව්‍ය ජාවරාම් කරුවන්ට සහ විශේෂයෙන්ම සූඩොල් කරල් ජවාරමට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් අප දන්නා තරමින් මීගමුව තුල ක්‍රියාත්මක වුයේ මීගමුවට අළුතින් පැමිණි සහකාර පොලිස්...

ඇමති බිරිඳ මහඇමති පුටුවට ගෙනඒමට මීගමුෙවන් ලක්ෂ 2ක කට්අවුට් ?

නුදුරේ පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභාවේ මීළඟ මැතිවරණයේදී මහා ඇමති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීමට බස්නාහිර පළාත් වත්මන් මහඇමති ප්‍රසන්න රණතුංග මහතා තුල වන සිහින...

සෞඛ්‍ය අංශයට ගත්තු කුලි වාහන එලවන්ෙන නගර සභාවේම අය..?

මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ විවිධ සේවා කටයුතු සදහා කුලි පදනම මත ගෙන ඇති වාහන එලවිම සදහා මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේම සේවකයන් යොදා ගෙන...

”මීගොමු හඩ” පත්තරයට ප්‍රධාන පුරවැසියා අමතක වුනාද??

මීගමුව යනු ලංකාවේ වැඩිම ප්‍රාදේශිය මාධ්‍ය ගණනක් ඇති පළමු සහ එකම නගරය වෙයි.එහි ප්‍රාදේශිය පුවත්පත්ම 4 කි. ඉන් එකක් මීගමුෙව් සහ ජාතික මාධ්‍යයන් විසින් කිසි...

චමිලා සැකකාර වෛද්‍යවරයා සමගින් විදුලි සෝපානය ලග සිටියා-සාක්ෂිකාරියක්

මීගමුව රෝහලේ දී මීට වසර 06 කට පමන පෙර එනම් 2007 වසරේ නොවැම්බර් 12 දින නව රෝහල් ගොඩනැගිල්ලේ 06 මහලේ සිට බිමට දමා ඝාතනය...

හොරගමන් ගිය බැෙකා් ගැන අහද්දි ඉජිනේරු අංශය ගොළු වෙයි.?

මීගමුව මහනගර සභාවේ බැකෝ යන්ත්‍ර පුද්ගලික කොන්ත්‍රාත්කරුවෙකුගේ කටයුතු සදහා යොදගැනිම ගැන අප දැනටමත් හෙළි කර ඇත්තෙමු. මෙයට එජාප මන්ත්‍රි නස්මියාර් මහතාගේ ඇති සම්බන්ධයක් ගැනද අපි...

කොන්ත්‍රාත්කාරයෙක්ට කොහෙන්ද නගර සභාවේ බැකෝ..?

මීගමුව පෝරුතොට අල්ෆලාල් විදුහලේ පැරණි පාසැල් ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරිමේ කොන්ත්‍රාත්තුවට එජාප මන්ත්‍රිවරයෙක්ද සම්බන්ධය. මේ නිසාදෝ මේ  මෙහෙයුම සදහා නගර සභාවේ බැකෝ යන්ත්‍ර මෙන්ම පළාත්...

චමිලා ඝාතනයේ සැකකාර වෛද්‍යවරයා යළිත් බන්ධනාගාරයට..??

2007 නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලින් බිමට දමා ඝාතනය කරන ලද නිදහස්් වෙළඳ කලාප සේවිකාවක වු චමිලාගේ නඩුව නැවතත් අද විභාගයට...

Latest news

- Advertisement -spot_img