spot_img
spot_img
spot_img
spot_img
Friday, March 13, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

නස්මියාර් ආණ්ඩුවේද ?විපක්ෂයේද?කියන්න මැලිවෙයි.

මීගමුව මහනගර සභාවේ මේ වසර සදහා වු පළමු මුදල් කාරක සභා රැස්විම ඊයෙේ පැවතිණි. මෙවර විපක්ෂය නියෝජිනය කරමින් එහි සිටින්නේ නස්මියාර් මන්ත්‍රිවරයාය. විශේෂයෙන්ම නගර සභා...

මන්ත්‍රි බඩියන්ට ස්ථිර සේවා පත්විම් සහ නගර සභාවෙන් පඩි ..??

මීගමුව මහනගර සභාවේ ස්ථිර සේවා පත්විම් ලැබු ඇතැම් කම්කරුවන් අද සේවය කරන්නේ ඇතැම් නාගරික මන්ත්‍රින් වෙතය. එක්කෝ තාවකාලික බොඩි ගාඩ් කෙනෙකි.නැතිනම් රියදුරෙකි.එසේත් නැතිනම් මේ අය...

මීගමුවේ බලතුලනය වෙනස් වේ.?ඇමති හරසරින් පිළිගැනේ.

Negombo-News මීගමුව ආණඩු පක්ෂ සංවිධායක සරත් ගුණරත්න මහතා ධීවර ඇමැති ධුරයෙන් පිදුම් ලැබිමත් සමගින් මෙ ක් මීගමුව තුල පැවැති ලංසා  ප්‍රමුඛකරගත් බලකේන්ද්‍රය කිසියම් වෙනසකට...

මීගමුව නගරයේ වැඩිම ආදායම කප්පම් කල්ලියකට

Negombo-News මීගමුව නගරය අද ඇත්තටම පාලනය වන්ෙන් නගර සභාවෙන් හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් නොවන බව අප අවස්ථා ගණනාවකදිම මතු කර ඇත්තෙමු. මේ කරුණු තවත් සනාථ...

නගරයේ අනවසර ගොඩනැගිල්ල රු.මිලියනකට විකුණලා..??

මීගමුව නගර මධ්‍යයේ ඉදිවෙමින් ඇති ගොඩනැඟිල්ලක් ගැන අප මීට ඉහතදි හෙළිදරව් කළෙමු. ඒ ගැන විමසිමට කිසිදු නිළධාරියෙක් එහි ගිය බවක්ද මේ වෙනතෙක් වාර්ථා නොවේ. රු...

නගර සභා සේවකයන්ගේ රැධිර පරික්ෂනය හේමාස්ගේ යෝජනාවක්ද.?

Negombo-News මීගමුව මහනගර සභා සේවකයන්ගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කිරිම සදහා රැධිර පරික්ෂන කිපයක් ඇතුලත් පැකේජයක් හේමාස් ආයතනය විසින් වට්ටම් සහිතව මීගමුව මහනගර සභාවේ කොමසාරිස්තුමියට...

පොලිස් උත්සවයට නගරාධිපතිට පුටුවක් නෑ

Negombo-News අභිනවයෙන් ඉදිවු කොච්චිකඩේ පොලිස් කාර්යාලය අද විවෘත කිරිම වෙනුවෙන් පැවැති උත්සවය සදහා මීගමුව පුරපතිවරයාට නිල ඇරයුමක් නොතිබුන බව අප දැනටමත් හෙළිදරව් කර ඇත. අද...

මරණය සිදුව අැත්තේ සිරුරට ගිනි ගැනිමෙන් ..?

පසුගිය  දිනක මීගමුව කුරණ කලපුව අසලින් හමුවු මළ සිරරු පිළිබදව මීගමුව රෝහලේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදි හෙළිදරව් වි තිබුනේ මරණයට හේතුව සිරුරට ගිනි ගැනිමක්...

මීගමුවට ධීවර නියෝජ්‍ය ඇමතිකම..

අද දිනයේ සිදුවිමට නියමිත කැබිනට් සංශෝධනයේදි මීගමුව ආසන සංවිධායක සරත් ගුණරත්න මහතාට ධීවර නියෝජ්‍ය ඇමතිධුරය ලැබෙන බව වාර්ථා වේ. මිට කාලයකට පෙර බස්නාහිර පළාත් සභා...

”සරා සිහින” බලන්න ආපු අයට වතුර බෝතල් තහනම් කළේ ඇයි?

ආවේ මරියා පාසැල යනු යහපත් එඩේරාගේ කන්‍යාසොහොයුරියන් විසින් පවත්වාෙගන යනු ලබන පාසැලකි.මීගමුවේ වැඩිම මිළක් අයකරනු ලබන පුද්ගලික පාසැල වන්නේද එයයි. පාසැලට ආදායම් මාර්ග වැඩිකරගැනිම සදහා...

Latest news

- Advertisement -spot_img