spot_img
spot_img
spot_img
spot_img
Tuesday, May 12, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

චමිලාට සාධාරණය ඉටුකරන්න මාර්තු 05 මීගමුවට එන්න

නිති පිඨයේ අවසන් වසරේ සිසුවියක් වු අචලාගේ  අතට ප්‍රතිකාර කළ මාතර රෝහලේ කාර්ය මණ්ඩලය වෙත චෝදනා පත්‍ර පසුගිය දිනක භාර දි තිබුනේ වෛද්‍ය නොසැලකිල්ල...

කිඹුලපිටියේ 17 හැවිරිදි තරුණියක, පිහියකින් ඇන ඝාතනය කරයි.

මෙම ඝාතනය සිදු වී තිඛෙන්නේ අද (2013/02/23) උදෑසන 8.30ත් 8.45 අතර තුර කාලයේදීය. මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ කිඹුලාපිටිය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා අපොස...

හැමිල්ටන් ඇල පාලම යටදී බලවයස්කාර යුවලක් අත්අඩංගුවට.

මීගමුව , මහා විදියේ ප්‍රකට රන් අභාරණ වෙළ`ද සැලක් අසල පිහිටි හැමිල්ටන් ඇල පාලම යට පසුගිය කාලයේ කඩා බි`ද දැමු ස්ථානයක (මෙම ස්ථානය වැසිකිලියක්...

රාජපක්ෂ උද්‍යානයේ ගස් කැපුවේ කව්ද ?

මීගමුව තුල ගස් කැපිමේ ජාවාරම් ඇරඹි ඇත. මෙහි පිටුපස සිටින්නේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ ආධාරකරුවෙක් වන මහනගර සභා සේවකයෙක් බවට තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ. මේ කණ්ඩායම...

මීගමුව රෝහලේ වෛද්‍යවරයෙකුටත් ඩෙංගු

මීගමුව රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් ඩෙංගු රෝගය වැළදිෙමන් ගිය සෙනසුරාදා සිට රෝහලේ නේවාසිකාව ප්‍රතිකාර ලබන බව වාර්ථා වේ. මේ නිසා මීගමුව රෝහල ඩෙංගු අවාධානම් කලාපයක්...

ගුරුගේ ගේ බෝට්ටු සවාරි සිහිනය බොඳ වුනාද??

ගුරුගේ නම් ව්‍යාපාරිකයා හට මාස 6 ක කාලයක් සදහා හැමිල්ටන් ඇලේ සංචාරක බෝට්ටු සවාරි සංවිධානය කිරිම සදහා මිගමුව මහනගර සභාව විසින් අවසර ලබාදි තිබුණි. එහෙත්...

තරුණයන්ට පෙති විකුණු ව්‍යාජ දොස්තර මාර්තු 01 දක්වා යළිත් හිරේට

අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අජිත් විපුල බණ්ඩාර නැමැත්තා යලිත් මාර්්තු මස 01 වෙනිදා දක්වා බන්ධනාගාරගත කරන්නට අධිකරණයක් විසින් නියෝග දි...

නගරාධිපතිතුමෙනි කෝ බල්ටි??

මීගමුව නගරාධිපතිවරයා 2012 වසර අවසානයේදි කියා සිටියේ තමන් දැන් සිටින්නේ සංක්‍රාන්ති සමයක බවත් වැඩ පෙන්වන්නේ 2013  දි බවත්ය. එමෙන්ම මීගමුවේ නගරාධිපතිවරයා තමන් බව සියළු මන්ත්‍රිවරු...

විරෝධතා වැලකිමේ පොලිස් තැත හලාවතදි වරදි

නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ හලාවත විරෝධතාවය වැලැක්විම සදහා හලාවත පොලිසිය විසින් උසාවියෙන් වාරණ නියෝගයක් කළ උත්සාහය පරදවමින් හලාවත නගර සිමාවෙන් පිටතට ගොස් උද්ඝෝෂණ්‍ය...

පුත්තලම් දිස්ත්‍රික්කයේ දිවි පිදුවන්ට උපහාර පිදේ

නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ ඇන්ටනි ප්‍රනාන්දු සමරු සම්මන්ත්‍රණයේදි ස1994 සිට පුත්තලම් දිස්ත්‍රික්කය තුල ජනඅරගලය වලදි ඝාතනයට ලක්වුවන් සමරා පහන් දැල්විමේ විශේෂ අවස්ථාවක් විය.මේ...

Latest news

- Advertisement -spot_img