spot_img
spot_img
spot_img
spot_img
Wednesday, March 11, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ආණ්ඩුවේ නාගරික මන්ත්‍රි කෙනෙක් පාසැල් දරුවන්ගේ පොත් කඩේට විකුණලා…

මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙක් පාසැල් දරුවන් සදහා නොමිලේ ලබා දිමට මන්ත්‍රිවරුන්ට හට ලබාදුන් පොත් කඩේට විකුණා ඇතැයි වාර්ථා වේ. මීගමුවේ සමුපාකාරයේ ...

හැලපකරණය වු මීගමුවේ විපක්ෂය???

මීගමුව දැන් සිදුවෙමින් ඇති අකටයුතු කම් ගැන කිසිවක් නොකියන විපක්ෂයේ මන්ත්‍රිවරුන් උනන්දු වන්නේ තමන්ට ගාන කැපෙන කටයුතු වල පමණක් නිරත වන්නටය.ටෙන්ඩර් කොන්දේසි පවා උල්ලංඝණය...

පරිසරිය විනාශ කරන ව්‍යාපාරිකයාගේ හයියට දේශපාලකයෙක් ????

කොච්චිකඩේ ප්‍රදේශයේ කැලුම් නැමති ව්‍යාපාරිකයා සිය පරිසර විනාශ ව්‍යපෘතිය පටන්ගත්තේ 2011 ඔක්තෝබර් 08 වනදා ය. එනම් පළාත් පාලන මැතිවරණය දිනයේදිය.එදා ඔහු කලේ තෝප්පුව ඇල...

හැලප මන්ත්‍රීලා කව්ද..

මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන මන්ත්‍රිවරයාට මන්නයකින් පහරදිම ගැන විරෝධය පළ කරමින් අද දිනයේ පැවැති උද්ඝෝෂණයට විරැද්ධ පක්ෂය...

කැල්ටන් සමූහ ව්‍යාපාරය අගයමින් විශේෂ සම්මානයක්

ජාත්‍යන්තර  සමාගමක් වන  යුනිලීවර් ආයතනයේ ශී‍්‍ර ලංකාවේ හොදම ව්‍යාපාරික සහකරු ලෙස කැල්ටන් සමූහ ව්‍යාපාරය අගයමින් විශේෂ සම්මානයක් පිරිනමා තිබේ. පසුගිය ජනවාරි 27 වනදා බත්තරමුල්ල ...

බැදිවැව දියසේන හිමියන් ගුවන් තොටුපලේ රදවාගැනේ

බැදිවැව දියසේන  ස්වාමීන් වහන්සේ  අද උදෑසන ඉන්දියාව බලා පිටත්වීමට කටුනායක ගුවන්තොටුපලට ලගාවී ඇත. එම අවස්තාවේ සිට මේ වනතෙක් උන්වහන්සේව ගුවන්තොටුපළේ බලධාරීන් විසින් රදවාගෙන ප්‍රශ්න...

මා ඔය ඇල රක්ෂිතය කොච්චිකඩේ ව්‍යාපාරිකයෙක් ගොඩකරයි.

මෑතක සිට කොච්චිකඩේ ප්‍ර දේශයේ බරපතල පරිසර විනාශයකට එහි ව්‍යාපාරිකයෙක් විසින් මුල පුරා ඇත.ඔහු විසින් 2011 ඔක් 08 වනදා ප්‍ර දේශිය ලේකම් කොට්ටාශ 2...

තිරංග හරි හැටි කි‍්‍රයාත්මක නොවීමෙන් සිදු වූ අනතුරක්

මෙම අනතුර සිදු වී තිබුනේ 64 වැනි නිදහස් දිනය සමරණ පෙබරවාරී 04 වැනි සෙනසුරාදා දිනයි. එදින පෙ.ව. 11.00 ට පමන, මාර්ග අංක. 251 දරණ...

වැළලී යන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යලි ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට, ” ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥයෝ...

” ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා නීතිඥයෝ ”  සංවිධානය පසුගිය පෙබරවාරි 03 වැනි සිකුරාදා දින සවස රැුස්වීමක් සංවිධානය කර තිබිණි. මේ වන විට අහිමි කරමින් පවතින ප‍්‍රජාතන්තී‍්‍රය...

ජනවාරියේ මීගමුවේ ඩෙංගු රෝගින් 262 ක්

මීගමුව සහ අවට නගරවල පසුගිය කාලයේ පැවැති ඩෙංගු වැලැක්විමේ සංදර්ශන දැන් යම්පමණකට නැවති ඇති බවකි.මරාන්තික ඩෙංගු රෝගය ඩිජිටල් බැනර් වලින් පාලනය කරන්නට උපන් රුසියන්...

Latest news

- Advertisement -spot_img