spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_imgspot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Thursday, June 25, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ලෙල්ලමේ අපිසිරිසිදු කම ගැන නඩුව මැයි 05 වනදා

පසුගිය 18 වැනි ( 2011/04/18* අගහරුවාදා දින පෙරවරුවේ මීගමුව පරල ධාන මහේස්ත්රා1ත් අමරසිංහ මහතා මීගමුව- ජාඇල 273 බස් මාර්ගයට මුහුණලා පිහිට් පිටිපන මීසමට...

මීගමු රෝහලේ වාට්ටු වල ඇති වැසිකිලි බොහෝමයක් භාවිතා කල නොහැකියි. …. නේවාසික රෝගීන් දැඩි දුෂ්කරතාවයක.

මීගමු රෝහලේ නව මහල් ගොඩනැගිල්ල තුල ස්ථාපිත කර ඇති නේවාසික රෝගීන් වසන වාට්ටු...

මීගමු රෝහලේ පවිත්‍රතා කටයුතු දුර්වලයි.- ඕමේගා ට චෝදනා.

පසුගිය කාලයේ මීගමු රෝහලේ පවිතර්ව තා කටයුතු වල යෙදී සිටි ‘‘ විල් ෂයින් ’’...

කොච්චිකඬේ පොලිස් නිලධාරීන්ගෙන් අසාධාරනයට පත් කාන්තාවකට රු. 10000 ක වන්දියක්

කොච්චිකඬේ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ දැඩි අසාධරන කිරාකායාවන්ට ලක් වූ කාන්තාවකට රු. 10000 ක වන්දි මුදලක් ගෙවීමට මානව හිමිකම් කොමිසම පසුගියදා නියම කලේය. මාස...

රෝගීන් බැලීමට එන අමුත්තන්ටත්, බාහිර රෝගීන්ටත් මුලික පහසුකමක් හෝ සපයා නැති මීගමුව රෝහල.

මීගමුව රෝහල ගම්පහ දිස්තී‍්‍රක්යේ වැදගත් හා ප‍්‍රධාන නගරයක ස්ථාපිත වීම නිසා ඈත ගම් වලින් පවා නේවාසික රෝගීන් බැලීමට වැඩි පිරිසක් මෙම රෝහලට දිනපතාම පැමිණේ. කුලියාපිටිය,...

චමිලා ඝාතනයේ පූධාන සැකකාරයා යළිත් වෙදකමේ ?

මීගමුව රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා ඝාතනයට ලක්කෙරුණ නිදහස් වෙළඳ කලාප තරුණියකු වු චමිලාගේ ඝාතනයට අදට 2010 නොවැ 12 වසර 3 ක්...

සී ප්ලේන් අරගලයේ නඩුව ජූලි 11 වනදා

ආණ්ඩුව විසින් මීගමුව කලපුවේ ආරම්භ කිරීමට ගිය සී-ප්ලේන් ව්‍යාපෘතියට විරුද්ධත්වය පල කරමින් ඊට එරෙහිව සිදු කල අරගලයේදී නායතක්වය ගත්   මාකස්  සහ අරුණ රොෂාන්ත යන...

මීගමුවේ පාක් වලට මොකද වෙන්නේ..?

මීගමුව ජනතාවට නිදහස්ව හා විවේකයෙන් ගත කරන්නට මීගමුව තුල ස්ථාපිතව තිබෙන පොදු ස්ථාන ක‍්‍රම ක‍්‍රමයෙන් මීගමු ජනතාවගෙන් අහිමි වන ආකාරයක් මෑතක...

ටියුෂන් පොස්ටර් තහනම් ….?

මහින්ද රාජපක්ෂගේ පාලනය අගේට තමන්ගේ න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කරමින් තිබේ. ඒයට අනුව සියල්ල තහනම් වෙන්නට පටන් ගෙනය. ප‍්‍රසිද්ධ තැන්වල අරක්කු සිගරට් භාවිතාවේ සිට  කාන්තාවගේ...

ඇලෙක්සැන්ඩර් මහත්තයෝ කච්චේරිය යළිත් හදල දෙන්න.

උපැන්න හා මරණ හා විවාහ රෙජිස්ටාර් කාර්යාලය මිනිස් ජිවිතයේ සකලවිධ අංග හා බැදි පවතින හෙයින් එහි සේවාවේ ගුන අගුන ඉක්මනින්ම දැනේ... නමුත් මීගමුව බරපතල දේශපාලනිකරණයට...

Latest news

- Advertisement -spot_img