spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Friday, November 6, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

දවසට එක වැඩක් ? නගරාධිපතිගේ ගමේ අනතුරුදායක වලක් !

වැල්ලවීදිය සෙබස්තියන් දේවස්ථානය ඉදිරිපිට ඇති වල ගැන මීට පෙර අප සඳහන් කළ නමුත් තවමත් වගකිවයුතු අය යම් විසඳුමක් යොදා නැත. වැල්ලවීදිය ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු...

ඇමති ලංසාට තවත් අභියෝගයක් ? ලංසා පවුල විසින් විසිකර දැමු කපිලත් මැතිවරණ සටනට ?

ඉතිහාසයේ වෙන කිසි කලක නොවු විරු අන්දමින් ඇමති නිමල් ලංසාගේ මෙවර පාර්ලිමේන්තු සිහිනය දැවැන්ත අභියෝගයකට ලක්ව තිබේ.ඒ බැව් ඔහුද දන්නා නිසා මිගමුව නගරය පීරමින්...

මල්වෙඩි නිසා ඇවිළුනු ගින්න තුළින් මතුවූ මිනිස් කම.

ඊයේ ( 20 ) රාත්‍රි 11.00ට පමණ මීගමුව බස් ඩිපෝව පිටුපස කොටසක ගිනිගැනීමක් සිදුවිය. මෙම ගින්න කිසිවෙකු වුවමනාවෙන් ඇතිකළ ගින්නක් නොව. නිවසක පත්තුකළ මල්වෙඩිල්ලක...

යහපාලන ඇමතිවරයෙකු ලෙස විසදුවේ නැති මිගමුවේ ප්‍රශ්ණ ගැන ඇමති ලංසාට දැන් ලොකු උනන්දුවක් ?

ඇමති නිමල් ලංසා විසින් මේ දිනවල ගෙන යන ප්‍රචාරයන් දෙස බැලු විට පෙනි යන්නේ ඔහු ඉපිද ඇත්තේම මිගමු ජනයාගේ සකල විද ප්‍රශ්ණ වලට නොකා...

මීගමුවේ නිවෙස් බිඳ දමා කළ සොරකම් කිරිම් 68 ක් ! මංකොල්ලකෑම් 34 ක් ?

සමාජය තුළ සිදුවන අපරාධ පිළිබඳව ඒවායේ ස්වභාවය අනුව වර්ගීකරණයකට ලක්කරයි. මීගමුව පොලීසියේ මේ පිළිබඳව 2018 සහ 2019 වසර තුළ සිදුවූ විවිධ අපරාධ ගැන තොරතුරු...

බලධාරින්ට නොපෙනෙන මීගමු නගරාධිපතිගේ ගමේ අනතුරුදායක වල … ?

  වැල්ලවීදිය ,ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ඉදිරිපිට කුනු පිරුණු , දුර්ගන්ධය සහිත මහ වලකි. මෙය අනතුරු දායක බවත්, කානු වලින් එකතු වන ජරාව මෙම වලේ රැඳෙන...

ස්ථිර රැකියාවක් නැති මිගමුවේ මන්ත්‍රිලාත් දැන් සල්ලිකාරයෝ …..?

මීනිසුන් ජිවත්විම සදහා කුමන රැකියාවක් කරති. එහෙත් මිගමුවේදි එහි යම් විශේෂත්වයක් තිබේ.එනම් මිගමුවම පාලනය කරන මහනගර සභාවේ බහුතරයක් නාගරික මන්ත්‍රිලාට අප දන්නා තරමින් ස්ථිර...

දුම්රිය හරස් මාර්ග වල මරුවා සැඟවී ඇත , ප්‍රවේශම් වන්න

ඊයේ (2020/02/18) මීගමුව ගල්කන්ද හන්දියේ දුම්රිය හරස් මාර්ගයේ සිට මීටර් 200ක් පමණ දුරින් අගරදගුරු නිකලස් මාකස් මාවතට සමාන්තරව 22,1/4 කනුව අසල 55ත් 65 ත්...

සංචාරක කර්මාන්තයට අපකීර්තියක් ! මැර කුලි රථ රියදුරෝ මීගමුවේත් ? ( විඩියෝ )

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට මෙන්ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කුලී රථ රියදුරන් විශාල දායකත්වයක් දක්වයි. එහෙත් ඇතැම් කුලී රථ රියදුරන් නිසා මෙරට සංචාරක ක්ෂේත්‍රය ලොව පුරා...

මහජන බදු මුදල්වලින් පාරවල් කොන්ක්‍රිට් කර, පීත්ත පටි කපන, කපටි දේශපාලනය ?

එක දවසට එක වැඩක් ලෙස මිගමුව නගරාධිපතිවරයා මේ දිනවල  පාරවල්  කොන්ක්‍රිට් කිරිම සිදුකරමින් තිබේ.මේ පාරවල් අයවැයෙන් මුදල් වෙන් කර ඇති ඒවාදැයි යන ප්‍රශ්ණය එසේම...

Latest news

- Advertisement -spot_img