spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Saturday, September 12, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

ප්‍රවාහන බලපත්‍ර අහෝසියි – කටානේ බොරළු ටිපර් වල පෝලිම් දික් වෙයි

දෙසැම්බර් 05 වනදා නව රජය විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුණ වැලි,ගල්,බොරළු  ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමග  කටාන ,  මඩම්පැල්ල ප‍්‍රදේශයේ  බොරළු කැපීම නැවතත් සීඝ්‍රවී ඇති බව...

කඳුල ප්‍රසංගයට හික්ෂුන් පිරිසකගෙන් මැර තර්ජන !

කිතුණු නොකිතුණු ජනයා අතර මහත් ප්‍රසාදයට ලක්ව ඇති වාල්ස් තෝමස් සහෝදරතුමන්ගේ  කඳුළු ප්‍රසංගයට තර්ජනය කොට එම ප්‍රසංගය මතුගම ප්‍රදේශයේ සංවිධානය කිරිමට ඉඩදි නැතැයි වාර්ථාවේ. හික්ෂුවකට...

රිෂාඩ්ගේ නාගරික මන්ත්‍රිත් පොහොට්ටුවට ඡන්දය දෙයි !

ජාතික දේශපාලනය තුල මුස්ලිම් දේශපාලනය කොන්කරමින් ආන්තික කිරිමේ දේශපාලන ව්‍යාපෘතියක නිරතව සිටින පොහොට්ටු දේශපාලනය තුල රිෂාඩ් බදුර්දීන් යනු පැහැදිලි අනෙකාය.එපමණක් නොව මුස්ලිම් ජනයා පොහොට්ටුවට...

මිගමුවේ අයවැයට එරෙහිව ඡන්දය දුන් ජවිපෙට පොත් දෙන්නේ නෑලු ?

මීගමුව මහනගර සභාවේ මහජන බදු මුදල් ප්‍රතිපාදන දැනට භාවිතා කෙරෙන්නේ නගරාධිපතිවරයාගේ තනි බුදලයක් ලෙසිනි. නගරාධිපතිවරයාට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නේ නම් ඒ අයට ප්‍රතිපාදන නොදිමට අවස්ථා...

මීගමු සංචාරක කලාපයේ ත්‍රීවීල් මාෆියාවක් ?

ඌබර් එකෙන් මීගමුවේ ජෙට්වින් බීච් හෝටලයෙන් යුරෝපීය කාන්තාවක් ගුවන් තොටුපලට දාන්න හයර් එකක් ආවා! හෝටලයෙන් එයා අරගෙන එලියට ආපු ගමන් හෝටලයේ ඉස්සර ඉන්න ත්‍රීවීල් මාෆියාව...

ලංකාවට පැමිණි ලෝක විවාහක රූ රැජිනට මහත් හරසර

රටවල් 51 අභිබවා ප්‍රථම ස්ථානය හිමිකරගත්  ලෝක රූ රැජින කැරෙලයින් ජූරි මහත්මිය අද 10 කටුනායක ගුවන්තොටුපොලෙන් මෙරටට පැමිණියාය. කදාන නගරමධ්‍යයේදී   ඇයව   කදාන ජනතාව විසින්...

මීගමුව අවට වකුගඩු රෝගීන්ට සුභ අරාංචියක් !

⁣වකුගඩු අක්‍රීය වීම නිසා ලංකාවේ මරණයට පත්වන ප්‍රමාණය සීග්‍රයෙන් ඉහල යමින් පවතී .මෙම රෝගීන්ගේ රුධිර කාන්දු කරණය සඳහා පුද්ගලික රෝහල් වෙත යන නමුත් ඒ...

නිවැසියන් අනාථ කරන කටානේ කාණු සංවර්ධනය?

කටාන ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරියක් විසින් ගම්පෙරළිය වැඩසටහන යටතේ හැදිමට ආරම්භ කර ඇතැයි කියන කාණුවක් මේ වන විට අතර මග නතර කර දමා ඇති...

මීගමු රෝහලේ දොස්තර වෙස්ගත් අමුතු හොරෙක් ?

තමන් වෛද්‍ය වරයෙකු බව අඟවා රන් භාණ්ඩ සොරකම් කර ගනිමින් පලායන පුද්ගලයකු පිළිබඳව මීගමුව මහ රෝහලෙන් ආරංචි වේ. මේ ගැන සොයා බැලීමේදී මෙම පුද්ගලයා එක්...

මිරර් නියෝජ්‍ය කර්තෘගේ මව කළුරිය කරයි !

ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවියේ නියෝජ්‍ය කර්තෘ තරිඳු රාජපක්ෂ සොහොයුරාගේ ආදරණිය මෑණියන් වන කුසුමා ඩයස් මහත්මිය ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වි ඇත. ඇය මිය යන විට 56...

Latest news

- Advertisement -spot_img