spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

වාසුගේ ,පිටිපන අපේක්ෂකයා කපා ලංසාගේ නියෝජිතයෙක් දාලා ! සරත් කලකිරෙයි ?

ඒකාබද්ධ විපක්ෂයේ මීගමුව ආසනයට වාසුදේව නානායක්කාරගේ පක්ෂය වෙනුවෙන් හිමි අපෙක්ෂකයා ලෙස එහි ක්‍රියාකාරින් විසින් නම්කර තිබු ජෝකිනු නැමැත්තාව කපා දමා ඇමති නිමල් ලංසා විසින්...

පළමුව සකා ! දෙවනුව කෝරලගේ ! පොහොට්ටුවේ බටහිර පෙතිත් ගැලවිම ඇරඹේ !

ඒකාබද්ධ විපක්ෂයේ බස්නාහිර පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු දැනටමත් මෛත්‍රි පිලට එක්ව තිබේ. මේ පෙරහැරට මුල් පුරන ලද්දේ එම් සාකාවුල්ලා මන්ත්‍රිවරයාය.  බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය...

මීගමුවේ එජාප ඡන්ද කැඩිම සදහා දාන විකල්ප එජාප කණ්ඩායම පිටුපස ඉන්නේ කව්දැයි හෙළිවෙයි ?

මීගමුවේ එජාප ඡන්ද කැඩිම සදහා දැනට අටුවා ඇති එජාප විකල්ප කණ්ඩායම පිටුපස සිටින්නේ ඇත්තටම කව්දැයි දැන් හෙළිදරව් වෙමින් තිබේ. එය සැබැවින්ම දැවැන්ත අශුද්ධ සංධානයකි. එයට පියවරුන්...

කතකගේ දිවි බේරා – මාලය සොරකම් කරලා

 පසුගිය 14 වනදා සීදූව ප්‍රදේශයේදී  යතුරු පැදියක ගැටි අනතුරට පත් කාන්තාවක් ප්‍රතිකාර ගැනීම සදහා රෝහලට රැගෙන යමින් සිටියදී උදව්වට ගිය නාදූනන පුද්ගලයෙකු විසින් අනතුරට...

UNP හලාවත සම සංවිධායකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ! නිරෝෂන් ඔබට සතුටුයිද දැන් ?

හලාවත ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සම සංවිධායක ලෙස කටයුතු කළ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු ඊයේ (15) වැනිදා සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන...

කුණාටුවෙන් විපතට පත් ධීවරයින්ගේ රැකියා තවමත් අඩාලයි ?

ඉතා දරුණු ලෙස හැමූ වැසි සහිත කුණාටුවකින් පසු මිනිස් ජීවිත සහ ද‍ේපල හානි සමග  නොවැම්බරය    අවසන්විය.  නමුත් මෙහිදී  දුකට පත් මිනිස්සු පිළිසරණක්  පතා වගකිවයුත්තන්...

අතුරුදන් වු මිගමුවේ ධීවරයෝ ගැන තාම තොරතුරුක් නෑ!

පසුගිය නොවැ 15වෙනිදා මිගමුවෙන් මුහුදු ගිය ධීවරයන් 4දෙනා සහ බෝට්ටුව පිලිබදව තවමත් කිසිදු තොරතුරක් නැතැයි මිගමුව ධීවර කාර්යාලයේ නිලධාරින් පවසා සිටිති.ලංකාවට සමිපයේම ඇති රටවල්...

කාන්තාවන්ට ඇසිඩ් ගහපු,මාධ්‍යවේදින්ට පහරදුන්න දයාන් ලංසාලට දැන් මොකද වෙන්නේ ?

පොහොට්ටුවෙන් මීගමුවට ඡන්දය ඉල්ලන කණ්ඩායමේ සිටින අතිබහුතරයකට එරෙහිව මේ වන විට එල්ලවි ඇති චෝදනා රැසකි. මින් වඩාත් ම චෝදනා එල්ල වි ඇත්තේ දයාන් ලංසා වෙතය. කාන්තාවකට...

විවාහක තරුණයා සිය දිවි නසා ගනියි

නොවැම්බර් 10 වන දින කිඹුලපිටිය ප්‍රදේශයේ ජීවත්වූ  අවුරුදු  22ක විවාහකයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිඛේ. ඔහුගේ බිරිද (22) නිදහස් වෙළද කලාපයේ රැකියාවක නිරත වන අතර...

පොහොට්ටුවට මීගමුවේදි මොකද වෙන්නේ ?

රටපුරා පොහොට්ටුවේ පෙති දැන් ගැලවි යන්නට පටන්ගෙනය.මේ යන ආකාරයට රටකා දැමු රාජපක්ෂ පවුල පමණක් පොහොට්ටුවේ පෙති අතර රැදෙන ලකුණු පමණක් දැන් පෙන්නම් කරමින් තිබේ. මීගමුව...

Latest news

- Advertisement -spot_img