spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මීගමුව නවලෝක රෝහලේ සිටින්නේ සුදුසුකම් සහිත පුහුණු හෙදියන්ද ? රෝගීන්ගෙන් පැමිණිල්ලක් ?

මීගමුව නවලෝක රෝහලේ ඩෙංගු උණ සදහා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුගේ දුවකට සහ පුතෙකුට සිදුව ඇතැයි කියන හෙද නොසැලකිල්ලක් පිලිබදව අදාල...

ශ්‍රිලංකා මාධ්‍ය ඉතිහාසයේ ඓතිහාසික දිනයක් ! ඩෙංගු මඩින්න සියළු මාධ්‍ය එක්වු මොහොතක් !

රටපුරා පැතිර යන ඩෙංගු වසංගතයට එරෙහිව ලංකාවේ සියළු මාධ්‍ය එකාවන්ව එක පෙරමුණකට පැමිණ ඩෙංගු මර්ධනයට සිය දායකත්වය  සපයමින් එකාබද්ධ මෙහෙයුමකට මුල පුරා ඇත. ඒ අනුව...

ඩෙංගු මදුරුවාගෙන් ගොඩයන්න හදන රාජපක්ෂලාගේ පොහොට්ටු දේශපාලනය.!

මිගමුව තුල ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන තුලින් රාජපක්ෂලාගේ පොහොට්ටුවේ දේශපාලනය සමාජගතකිරිමේ කුට සැලැස්මක් ක්‍රියාත්මක බව වාර්තාවේ.ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි මිගමුවට පෙහොට්ටුවෙන් ඉල්ලිමට බලා සිටින...

ඩෙංගු මඩින්න ආගම් ජාතිහේදයකින් තොරව පෙරියමුල්ලේදි එක්වෙති !

ඩෙංගු මදුරුවාට ජාතියක් ආගමක් නැති නිසම ඌට විනාශය ගෙනදිම සදහාද ජාති ආගම් බේදයකින් තොරව එක්විය යුතුව තිබේ. මේ පිළිදව සජිවි අත්දැකිම්ක් අප පෙරියමුල්ල දේවස්ථානයේදි දුටිමු...

මීගමුව හෝටලයකදි බැසිල් රාජපක්ෂ හමුවු යහපාලන ඇමති කව්ද ?

හිටපු ඇමතිවරයෙකු වු බැසිල් රාජපක්ෂ මහතාව පසුගිය ඉරුදිනයේදි (2017/07/02)මීගමුවේ ප්‍රසිද්ධ හෝටලයකදි යහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුව හමුවි ඇත. මේ අවස්ථාව සදහා තවත් ව්‍යාපාරිකයෙකුද සිට ඇතැයි වාර්ථා...

කොමසාරිස් අනවසර ඉදිකිරිම් ඉවත් කරයිද ?මෙන්න තවත් ඔත්තුවක්

මීගමුව නාගරික කොමසාරිස්වරයා පසුගිය දිනක පැවැති රැස්විමකදි කියා තිබුනේ කානු අවහිර කරමින් කෙරුණ ඉදිකිරිම් වහාම ඉවත් කිරිමට පියවර ගන්නා බවය. එමෙන්ම නගරයේ ඇති අනවසර ඉදිකිරිම්...

මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ල මාස 3 කින් හදනවා කියා රු කෝටි 3ක් අරගත්තු උපදේශකවරයා කෝ ???? ?

මීගමුව රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල එවකට පැවැති කොමිස්කාර දේශපාලනය විසින් වසර 10 ක කාලයක් තුල කඩනැ වැටෙන තත්වය නිර්මාණය විමෙන් පසුවමහත් වු අර්බුදයකට ගමන්කර...

ලෙඩ සුව කරන්න ජාන තාක්ෂණය යොදගැනීමට තීරණයක්..

ජාන තාක්ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි ආකාරය පිළිබඳ වාර්තාවක් සකස්කර ලබාදෙන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා. සති දෙකක කාලයක් ඇතුළත වාර්තාව බාර දෙන...

කලිස්සා…..!

මේ අද අපේ ගෙදරට අරන් ආපු ඉස්සෝ අතර සිටි විවිධ ප්‍රමාණයේ ඉස්සෝ වෙති.මීගමුව කලපුවේ විවිධ වර්ගයේ ඉස්සෝ ඇති අතර උන්ට ධීවරයින් විවිධ නම් දී...

”Honors club” හෝටල් ගණුදෙනුව පිටුපස ප්‍රබල දේශපාලකයෙක් !

ප්‍රබල රාජපක්ෂවාදියෙකු වු කොරියන් ජාතිකයෙකුට අයත් වු ''Honors club'' නම් හෝටලය මුදල් අර්බුදයක් හේතුවෙන් උගසට තබා ජාතික ඉතිරි කිරිමේ බැංකුවෙන් ණයක් ගෙන තිබුන  අතර ...

Latest news

- Advertisement -spot_img