spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_imgspot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Monday, June 29, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

ඝාතකයා ආරක්ෂකයා ලෙස පෙනී සිටීම…

පසුගිය රාජපක්ෂ පාලනය විසින් ඝාතනය කරන ලද ඇන්ටනි සොයුරා උද්ඝෝෂනය කළේ එදා පැවති තෙල් ප්‍රශ්නය විසඳා  ගැනීමටය. අදත් එවැනි ප්‍රශ්ණයක් මතුවී ඇත. අද උද්ගෝෂකයා වී...

විදේශ දුම්වැටි කාටූන් 150ක් රේගු භාරයට

අද අලුයම  කුවේට් සිට පැමිණි වයස අවු . 35ක් පමණ  පුද්ගලයෙකු ලග  තිබී  විදේශ දුම්වැටි කාටූන් 150ක් අත්අඩංගුවට ගන්නා ලදී. මෙහි වටිනාකම රුපියල් ලක්ෂ...

අක්‍රමවත් බහුකාර්්‍ය ගොඩනැගිල්ල

(11.15am) මීගමුව , දළුපත ,   බදුවත්ත  නම්වූ  ප්‍රදේශයේ  ඉදිකරනලද  ගොඩනැඟිල්ල  හඳුන්වනුයේ  බහුකාර්්‍ය  සේවා  පියස  නමිනි.අංශ  කිහිපයක  එනම්  ග්‍රාමනිලධාරී ,  පවුල්  සෞඛ්‍ය සේවිකා,  සමෘද්ධි  නිලධාරි ...

සමුෘද්ධිගමට පොලීසියක්…..

(2.27pm)පොලිස්පතිතුමාගේ සංකල්පයක් මත ලංකාවපුරා ක්‍රියාත්මක කිරීමට නියමිත ගමට පොලීසියක් යන සංකල්පය යටතේ අද (21දා) කටාන අක්කර පනහ ප්‍රදේශයට පොලීසියක් විවෘත කරනලදී. ග්‍රාමසේවා වසම් 3කට...

බර වාහන මහපාරෙන් ඉවත් කරන්න ! කුරණ ජනයා යළිත් පොලිසියට කියති !

(4.45pm ) කුරණ  බටහිර  එකමුතු  ග්‍රාම සංවර්ධන  සමීතිය  විසින්  විසින්  කරන  ලද  පැමිණිල්ලකට  අනුව  ඔටෝ  ඊසෝන්  සමාගමට  අයත්  බර  වාහන  අවිධිමත්  ලෙස  නවතා  තැබීම ...

කොච්චිකඩේ – ගුරු මාපියන්ට උපහාර

අද (19දා) කොච්චිකඩේ මහ විද්‍යාලයේ ආදි සිසු සුවියන් විසින් සංවිධානය කරනලද ගුරුඋපහාර උළෙලක් සහ BACK TO SCHOOL වැඩසටහනක් අද කොච්චිකඩේ මහ වදුහලේදී පැවැත්වින. මේ...

මීගමු රෝහල් ගොඩනැඟිල්ලේ ප්‍රතිසංස් කරණ කටයුතු ඉබිගමනේ …

(9.17am) පසුගිය (17දා) පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රෝහල් කමිටු ජේෂ්ඨ උප සභාපති ජීවක පෙරේරා මහතා රෝහලේ වැඩකටයුතු මන්දගාමී අන්දමින් සිදුවන බවත්, මේ වනවිට අවුරඅදු...

සිරිකුරුස පාලම හැදීම ශ්‍රිලනිප යේ ඡන්ද පොරොන්දුවක් ඒ නිසා අපි පාලම හදනවා – ලලිත් ටෙන්සිල්

ශාන්ත  නිකුලා  ප්‍රජා  සංවර්ධන  සමීතිය  විසින්   සිරිකුරුස  පාලම  ඇතුළු  පාලම්  කිහිපයක්  ගැන වූ  ඊයේ (17) පැවති මීගමුව සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවට ගැනුණි. මෙම  පාලම  සඳහා  කාලයක්  තිස්සේ ...

මීගමුවම කැළඹුනත් නිශ්චල එකම තැන ! තව ටික දවසයි !

( 3.45 pm ) මීගමුවේ සුන්දරත්වය කැටි කළ තැනක් ලෙස දූව පිටිපන ප්‍රදේශයේ මෝරවලට හිමිව ඇත්තේ සුවිශේෂි තැනකි. ඒ මුහුදේ දිය නැමට ප්‍රියකරන අයට මේ...

ග්‍රීස් යකෙක් ??

කටාන-  තිඹිරිගස්ටුවල කිවුලවත්ත ප්‍රදේශයේ  නිවෙස් වලට එබී බලමින් නිවැසියන් බියවැද්දීමේ  පුද්ගලයෙකු පිළිබද පුවතක් ආරංචිවේග සදුදා රාත්‍රි 11ග00 ට පමණ මෙම ප්‍රදේශයේ නිවසක බිත්තියේ තිබුනු...

Latest news

- Advertisement -spot_img