spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Tuesday, September 8, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

නොදිරන පොලිතින් මලු එපා ! රොටරි වෙතින් පරිසර හිතකාමි මල්ලක් !

පොලිතින් භාවිතය තහනම් කිරිම සදහා මෙරට තුල ක්‍රියාමාර්ග  ගැනෙමින් තිබෙන පසුබිමකදි මීගමුව රොටරි සමාජය ඉරියට පැමිණ නිවසට ඇවැසි දැ ගැනිමට කඩපලට නැතිනම් සුපිරි වෙළද...

කොච්චිකඩේ පොළබදුකරු කොමසාරිස් ට බය නැතිලු ?

කොච්චිකඩේ පොළබදුකරු මීගමුව නාගරික කොමසාරිස්වරයාගේ නියෝග පිළිනොගනිමින් තවදුරටත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අයත් භුමියේ පොල පවත්වාගෙන යන බැව් වාර්ථා වේ. මේ තැනැත්තා හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ...

STF හා ගැටුණ පාතාල සාමාජිකයන් නැවතත් බන්ධනාගාරයට

පසුගිය අගොස්තු 12 වෙනිදා මීගමුව-කුරණ ප්‍රදේශයේදී  විශේෂ කාර්්‍ය බලකාය සහ  පාතාල කල්ලියක සාමාජිකයින් පිරිසක් අතර ඇතිවූ වෙඩි තැබීමේ සිද්දීයේදී අත්අඩංගුවට පත් පාතාල සාමාජිකයන්  දෙනෛකු...

බොලිවුඩය ආරක්ෂා කිරීමට ඉන්දියාවෙන් අනතර්ජාල තහනමක්..

  Wayback Machine  නැමැති ක්‍රමය හරහා අන්තර්ජාලය භාවිතා කරන්නන්ට තමන්ට අවශ්‍ය තොරතුරු වල සංරක්ෂිත සංස්කරණයන් හැකියාව ඇතුළු තවත් තොරතුරු බෙදාගන්නා වෙබ්අඩවි 2600ක් පමණ තහනම් කිරීමට...

‘කොච්චිකඩේ නව වෙළද සංකීර්ණයක් ඉදිවෙන්නේ 2018 දී ‘ – රොයිස් විජිත (ප.ම)

කොච්චිකඩේ වෙළදපොළ සංකීර්ණය අබලන් වී  පාරිභෝගිකයන්ට හා වෙළෙදුන්ට ගැවසීමට නුසුදුසු ස්ථානයක් ලෙසට පත්වී දැන් බොහෝ කලක් ගතවීය. මීගමුව නගර සභාව විසින් මෙම වෙළද සංකීර්ණය ඇතුළත...

ගූගල් හඩට සිංහල හා දමිළ භාෂාත් එක්වෙයි..

තමන්ගේ හඩ ටයිප් කිරීමේ තාක්ෂණය තවත් සංකීරණ හා ආකර්ශනීය කිරීම සදහා ගූගල් සමාගම විසින් තවත් හඩ සෙවුම් භාෂාවන් 30ක් එයට අලුතින් එක්කිරීමට කටයුතු කර...

කැස්බෑ මස් කිලෝග්‍රෑම් 10 ක් සමග පුද්ගලයෙකු වෙන්නප්පුවේදි අත්අඩංගුවට !

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත හලාවත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත භට පිරිසක් සහ වෙන්නප්පුව පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් ඊයේ...

මඩු පුදබිමේ මහවැසි නිමයි !

දින කිපයක් තිස්සේ මඩුපුද බිමට ඇද හැලුන මහවැසි හේතුවෙන් පිඩාවට පත්ව සිටි බැතිමතුන්ට මහත් අස්වැසිල්ලක් ගෙන එමින් මේ වන විට වැස්ස මුළුමනින්ම නැවති ඇතැයි...

මඩු පුදබිමේ තත්වය ශෝචනීයයි!

ඇදහැලෙන මහ වැසි හේතුවෙන් මඩු පුදබිමේ බැතිමත්හු මහත්වු දුෂ්කරතා රැසකට මුහුණු දි සිටිති.මේ තත්වය හමුවේ මරුද මඩු මංගල්‍ය දේවමෙහෙයට පෙර දින පැවැත්වෙන සන්ධ්‍යා මෙහෙය...

වෙළදපොළේ හිගවී ඇති පෙත්තක් නිසා කාන්තාවන් අසීරුවෙන් ?

දිනවල  ෙඖෂධ වෙළදපොළේ හිගවී ඇති එක්තරා ඛෙහෙතක් නිසා පාරිභෝගික පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව තිඛෙන බව වාර්තා වේ. මෙම ෙඖෂධ වර්ගය අධික ලෙස බීමත්කමට ඇබ්බැහිවූවන් සදහා...

Latest news

- Advertisement -spot_img