spot_img
spot_img
spot_img
spot_img
Monday, March 16, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මීගමුව නගරාධිතිවරයා කාගේ පිළේද ? මහින්ටද ? මෛත්‍රිටද ?

එක්සත් ජනතා නිදහස් සන්ධානය අද රටපුරා බෙදි හමාරය. ඒ මහින්ද පිළ සහ මෛත්‍රි පිළ වශයෙනි.ඒ අනුව රටපුරා සිටින මහින්ද වාදින් කියන්නේ තම ලයිස්තුවේ මෛත්‍රිවාදින්...

විමල්ගේ ජොකියා කැපෙයි . ලලන්ත හිස් අතින් ගෙදර යයි

විමල් විරවංශගේ අපෙක්ෂකයා වු වයඹ පළාත් සභා මන්ත්‍රි ලලන්ත ගුණසේකර මහතාට නාමයෝජනා අහිමිව ඇති බව මීට සුළු වේලාවකට පෙර අප වෙත වාර්ථා විය. ඇමතිණි සුදර්ශනි...

වෙන්නප්පුව ඩිපෝවේ කොළ කොඩි දැම්මේ කව්ද ?

පසුගිය දිනවල වෙන්නප්පුවේ ඩිපෝවේ කොළ කොඩි සහ කණු සිටුවා තිබුණි.මෙම සිදුවිම සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු කියා සිටියේ පසුගිය කාලයන්හිදි මෙසේ...

ඇමති ලංසාගේ ප්‍රබල මන්ත්‍රිවරයෙක් එජාපයට ?

බස්නාහිර  පළාත් සභා ඇමති නිමල් ලංසා මහතාගේ ඉතා සමිපතම ආධාරකරුවෙකු වු මීගමුව නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා යළිත් එජාපයට පැමිණිම සදහා සාකච්ජා ආරම්භ කර  ඇතැයි...

ශ්‍රිලනිප මීගමුව ආසන සංවිධායක කාර්යාලය තියෙන්නේ තෙල්වත්තේ නෙමේ සරත් කියයි.

''මම හැමදාත් හිටියේ ජනතාවත් එක්ක මගේ කාර්යාලය හැමදාමත් තිබුනේ ශා.ජෝශප් විදියේ ඒක හැමදාමත් ජනතාවට විවෘතයි.ඒ නිසා මට අමුතුවෙන් අළුත් කාර්යාල අරන්න ඕනේ නැ. මීගමුව ආසනේට...

වත්තලට දැම්ම නිමල් මීගමුවෙන් වැඩ අරඹයි ?

බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා පළමු වරට සිය දේශපාලන ජිවිතයේ පාර්ලිමේන්තු මැතිවරණ සටනට පිවිස ඇත. කෙටි කලක් තුල දිගු ජයග්‍රහණ ලබමින් පැමිණ නිමල් ලංසා...

වොලිබෝල් වයඹ ශුරතාව ජෝශප් වාස් විදුහලට …..

 සමස්ත ලංකා අන්තර් පාසැල් වොලිබෝල් තරඟාවලියේ වයස අවුරුදු 19 න් පහළ වයඹ පළාත් ශුරතාව දිනා ගැනිමට වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සමත් විය අවසන් මහා...

දේශපාලන රස්නය වැදුණ සේවකයා පුස්තකාලයේ නිලධාරිණියකට තර්ජනය කරයි

ඊයේ දහවල්  මීගමුවේ පුස්තකාලයේ පුවත්පත් අංශයේ සේවකයෙකු එහි ඉහළ නිලධාරිණියෙකුට රාජකාරිය අතරතුරේදී  බැනවැදී  තර්ජනය කර ඇති අතර  මෙම නිලධාරිණිය විසින් මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ...

වෙන්නප්පුවේ පාසැල් දැරියන් දෙදෙනෙක් අතුරුදහන් ???

  ඉකුත් සඳුදා (6) දා සිට වෙන්නප්පුව තඹරවිල ප්‍රදේශයේ බාලවයස්කාර 14 හැවිරිදි පාසැල් දැරියන් දෙදෙනෙක් නිවසින් අතුරුදහන් වි ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි වෙන්නප්පුව පොලිසිය...

ඉතාලියේ ලාංකීකයෙකුගේ නිවෙසක ගෑස් පිපිරීමක්

ඉතාලියේ ටරෙන්ටො නගරයේ පලස්සක ඇති වූ පිපිරීමකින් එක් අයෙක් මියගොස් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ශ්‍රී ලාංකීක පවුලක් ජීවත්වන නිවෙසක ගෑස්...

Latest news

- Advertisement -spot_img