spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉතාලියේ ලාංකීකයෙකුගේ නිවෙසක ගෑස් පිපිරීමක්

Must read

ඉතාලියේ ටරෙන්ටො නගරයේ පලස්සක ඇති වූ පිපිරීමකින් එක් අයෙක් මියගොස් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ශ්‍රී ලාංකීක පවුලක් ජීවත්වන නිවෙසක ගෑස් ටැංකිය පිපිරී යාමේන් මෙම අනතුර සිදු වී ඇත. තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකීකයන් හතර දෙනෙකු හා ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු වේ. එයින් එක් අයෙකුගේ  තත්ත්වය බරපතල බව වාර්තා වේ.310x0_1436254627027_rainews_20150707093541582
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article