spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාරක රිය අනතුරින් තරුණ සසංකගේ ජිවිතය අහිමි වෙයි.

Must read

minuwangoda death 2 minuwangoda 1වැන් රථයක් හා මොටර් සයිකලයක් එකට ගැටීමෙන් මොටර් සයිකලයේ ගමන් ගත් තරුණයෙකු මිය ගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ අංක 288/බී දූනගහ පාර,නිල්පනාගොඩ වෑගොවිවෙි පදිංචි ජේ.පී.සසංක දිල්ශාන් ජයකොඩි නැමැති 20 හැවරදි තරුණයෙකි.
මිනුවන්ගොඩ ආධුනිකත්ව පුහුණු ආයතනයේ මොටරA කාරAමික පාඨමාලිවක් හදාරමින් සිට ඇති මොහු සුපුරුදු පරිදි උදෑසන එම ආයතනය වෙත යාම සදහා තම මොටරA සයිකලයෙන් නිල්පනාගොඩ හංදියට පැමිණ, මිතුරකුගෙන් ලද දුරකථන ඇමතුමක් අනුව එම මිතුරා රෑගෙන ඒම සදහා කටුවැල්ලේගම පිහිටි එම මිතුරාගේ නිවස බලා යමින් සිටියදී කටුවැල්ලේගම පිහිටි ස.ිස.ීඑල් ඇගළුමි ආයතනය අසලදී මෙම අවාසනාවන්ත ඉරනමට ගොදුරු වී ඇත.
මීගමුව දෙසින් පැමිණි වෑන් රථය එකවරම දකුණු පසට ගැනීමෙිදී සසංක පැදවූ මොටරA සයිකලය එම වෑන් රථයේ ගැටී ඇත. තුවාල ලැබූ සසංක මීගමුව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වී ඇත.
මෙය වෑන් රියදුරුගේ නොසැලකිල්ල නිසා සිදු වූ අනතුරක් බව ෙ අනතුර ඇසින් දූටු ප්‍රදේශවාසින් පවසයි. රෝහිණී ශ්‍රීයාලතා හා ජේ.පී.චිත්‍රානන්ද යන මවිපිය දෙපලගේ පිරිමි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා වූ සසංක මිනුවන්ගොඩ නාලන්දා (පිරිමි) මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
මෙම රිය අනතුර සමිබන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

උපුල් ඉන්ද්‍රජිත්=- පල්ලියපිටිය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article