spot_imgspot_img
spot_img
spot_img
spot_img
Tuesday, June 9, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

සුව නොවූ NEXT සේවිකාවන් මීගමුව රෝහල විසින් ඉවතට දැමුවේ අැයි? ?

සැප්තැම්බර් මස 05  වනදා NEXT ආයතනයේ සේවය කළ කම්කරු සේවිකාවන් 150  කට ආසන්න සංඛ්‍යාවත් කිසියම් අසාත්මිකතාවයකින්  පසු මිගමුව රෝහලට ඇතුළත් කරන ලදී. මෙම රෝගාතුරවූ...

NEXT ආයතනය ඇඟලුම් සේවිකාවන්ගේ ආරක්ෂාව ගැන සැලකුවාද ?

ආහාර විෂවිමක් හේතුවෙන් රෝහල් ගතකළ සේවිකාවන්ගේ තත්වය ගැන NEXT ආයතනය ප්‍රමාණවත් අවධානයක් යොමු කර ඇතිදැයි යන ප්‍රශ්ණය දැන් මතුව ඇත. මීගමුව රෝහලට ඇතුලත් කළ 200...

වෙනසක් පතා භික්ෂුන් වහන්සේ බදුල්ලේ ඡන්ද පිණ්ඩපාතයේ…

වෙනසක් පතා තමන් වහන්සේ ඌවේ නගරයක් පසා පිණ්පාතේ යෑමට ආරම්භකර ඇතැයි එහි ප්‍රධාන හික්ෂුන් වහන්සේ වන බැදිවැව දියසේන හිමියෝ පවසති. 2014 සැප් 07 වනදා ඇරඹි...

වෙන්නප්පුව ප්‍රා.සභාපතිගේ දුරකථනය තවමත් නිහඩයි ?

සැප්තැම්බර් 04 වනදා  පෙරවරුවේ දී  වෙන්නප්පුව නගර මධ්‍යයේ  ඉදිවෙමින් පැවති  බස්නැවතුමේ ස්ලැබ් එක කඩා වැටිණි. මහල් දෙකකින් යුක්තව නිමවීමට තිබූ මෙම බස්නැවතුවේ සැටලිම සදහා...

මීගමුව සුපිරි බස්නැවතුම හැදුවෙත් සුදුසුකම් නැති කොත්ත්‍රාත්කාරයෝ..වෙන්නප්පුවෙත් එහෙමයි?

ඉදිකරමින් තිබුණ වෙන්නප්පුව බස්නැවතුම මුළුමනින්ම කඩා වැටිම වෙන්නප්පුවේ පමණක් නොව මුළු රටේම කතාබහට ලක්වුවක් විය. රාජ්‍ය ඉජිනේරු සංස්ථාව පසුගිය දිනක මාධ්‍ය වෙත පවසා තිබුනේ එය...

වෙන්නප්පුව ප්‍රා. සභාපතිගේ වැව් ප්‍රේමය, අධිකරණයේ දී දිගහැරෙයි…

වෙන්නප්පුව මහ වැවේ සිදුකර ඇති අනවසර හා  නීති විරෝධී ඉදිකිරීම සම්බන්ධයෙන්  අධීකරණයේ පවතින නඩු විභාගයේ ප්‍රධාන සාක්ෂි විමසීමක් අගෝස්තු මස 11 වනදා පැවැත්විණි.  මේ...

කලාපේ සේවිකාවන් ලෙඩ කළ ආහාර සැපයුම් මධ්‍යස්ථානය පරික්ෂාවට ලක්කෙරේ.

නිදහස් වෙළද කලාපයේ NEXT නම් වු ආයතනයේ සේවිකාවන සියගණනක් රෝහල් ගත කරන්නට සිදුවු ආහාර සැපයිම සිදුකරනු ලබන සිලොනීස් නම් වු මුන්නක්කරයේ පිහිටි ආයතනය අද...

මීගමුවේ ඉපදුන ශ්‍රේෂ්ඨ කම්කරු නායකයාගේ අවසන් කටයුතු අද කොළඹදි ..

මෙරට බිහිවු අභිත වෘත්තිය සමිති නායකයන් අතර බාලා තම්පෝ මහතා වෙත හිමිවනුයේ අති සුවිශේෂතාවයකි. ඔහු පිළිබදව මේ දිනවල විවිධ කථාබහ පැවතුනද ඔහු මීගමු පුතෙකු බව...

නිමල් ලංසාගේ ශේෂ පත්‍රය……

ඇමති නිමල් ලංසා පිළිබදව අප විසින් වසර 2009 ජනවාරි මස මීපුර පුවත් පතේ පළකරන ලද ලිපියකි.මෙ ලිපිය පළකිරිම නිසා ප්‍රසිද්ධ මරණ තර්ජනවලට මුහුණ දිමටද...

ඇමති සරත් ගුණරත්නට සහ ලංකාදීපයට ප්‍රශ්ණ පත්තරයක් ?

පහුගිය දවස් වල ලංකාදිප පුවත් පත විසින් මීගමුවේ  වසර ගණනාවක් පුරා වුණ වංචා දූෂණ ගැන මහත් උද්යෝගයකින් ලිපි පෙලක් පළකරන්නට යෙදුණා. එය ඉතා වැදගත් . මේ...

Latest news

- Advertisement -spot_img