spot_img
spot_img
spot_img
spot_img
Thursday, March 12, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

ලොයලා walk එක නිසා දෙමව්පියන්ගේ කකුල්වල දියපට්ටා…?

ලොයලා විදුහලේ walk එක 2013 සැප් 15 වෙනිදා පැවැත්විමට නියමිතය.මෙහි අරමුණ වි ඇත්තේ විදුහල ට පිහිනිම් තටාකයක් ඉදිකිරිමට යැයි සැලය.මේ ුෙවනුවේ විදුහලේ එක් පංතියකින්...

ikman.lk සහ තැරැව්කරුවෝ .??

ikman.lk හරහා ක්‍රියාත්මක නොමිල සේවාව ප්‍රයෝජනයට ගනිමින් විශාල ලාභයක් ලබන තැරැව්කරුවන් පිරිසක් ගැන අත්දැකිමක් මීගමුවෙන් වාර්ථා වේ. සාමාන්‍යයෙන් අන්තර් ජාල සේවාව හරහා අයිතිකරුත් පාරිභෝගිකයාත් අතර...

ඇමතිලාගේ හයිය මහපාරට…වයඹ අලුත්ම චණ්ඩියා සුමල්ද??

සන්ධාන අපේක්ෂකයන් දෙදෙනෙකු අතර අද අලුයම බංගදෙණියේදි ගැටුමක් ඇතිව තිබේ. ඒ වයඹ සන්ධාන චණ්ඩියන් දෙදෙනෙකු අතරය. මින් එක් අයෙක්ට ඇත්තේ ඇමතිවරුන් දෙදෙනෙකු හයියකි. අනෙක් කෙනා...

මහජන සේවය පිණිස ලැබුන බදුරහිත රථය රෙදිවලින් පොරවා ගෙදර තැබු පළා බබෙක්..?..

මහජන සේවය පිණිස ලැබුන බදු රහිත සිය සුපිරි රථය තමන් හා එකට දුකට සැප බෙදාගන්නා පාක්ෂිකයන්ගෙන්ද වසංගා රෙදිවලින් පොරවා ගෙදර හංගාගෙන සිටින පළා  බබෙක්...

ට්‍රිප් එකට හෝටල් බුක් කරන්න ගිය කැබ් එකේ වියදම නගරාධිපතිගෙන්ද?

මහජන සෞඛ්‍ය නිළධාරින් දෙදෙනෙකු සහ ඉජිනේරුවරයෙකු විසින් මහනගර සභාවේ රතුපාට කැබ් රිය නුවරඑළියට ගෙනගොස් තිබුනේ ඉදිරිෙය්දි සෞඛ්‍ය අංශය විසින් යාමට සැලසුම් කර ඇති විනෝද...

වැඩබලන විපක්ෂනායකටත් ලේකම්වරියක් ..??

මීගමුව මහනගර සභාව විසින් එහි ආයතන සංග්‍රහයේද නැති ඉඩ කඩ සකසාගෙන විපක්ෂේ වැඩබලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතා හට රු 12000 මාසික දිමනාවක් නගර...

ජනාධිපති ඒකාධිපතියෙක්ද..?නිදහසේ වේදිකාවෙන් අභියෝගයක්..

ජනාධිපති ඒකාධිපතියෙක් නොවන බව රටට ලෝකයට හෙළිකල හැක්කේ LLRC වාර්ථාවේ නිර්දේශ වහා ක්‍රියාත්මක කිරිමෙන් පමණක් යැයි කියමින් නිදහසේ වේදිකාව අභියෝගයක ඉදිරිපත් කර තිබේ. 2013 සැප්...

අපගේ මතකයන් තුල ඇය තවමත් ජීවමානය…

සුනිලා දැන් අපෙන් සමුගෙනය. ස්ත්‍රිවාදි සමාජ දේශපාලනයේ ලාංකිය ලකුණ සටහන් කළ ඇය ජගත් මානව හිමිකම් ක්ෂේත්‍රය තුල කිරුළු පැළැන්දේ ඇය විසින් ඉටුකළ ඒ යුග මෙහෙවර...

මීගමුව නගරාධිපති නිල රථයෙන් කල්පිටිෙය් ජන්ද වැඩවල….

මීගමුව නගර සභාව මේ දිනවල වැඩ කරන්නේ කල්පිටිෙය් බදු ගෙවන ජනතාව  හටය. හේතුව වන්නේ පළාත් සභා ඇමති නිමල් ලංසා වෙත මැතිවරණ වෙනුවෙන් භාරවි ඇත්තේ...

හිරු මෙගා බයිට් කණ්ඩායම මීගමුවේ බන්ධනාගාරයට..?

ප්‍රකට චරිතාංග නළුවකු වන මිහිර සිරිතිලක මහතා සාපරාධි බිය ගැන්වීමකට ලක් කොට ඔහුගේ බිරිඳගෙන් මුදල් කොල්ලකෑමට උත්සහ කළ බවට චෝදනා ගොනු කරමින් අත්අඩංගුවට ගත්...

Latest news

- Advertisement -spot_img