spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ikman.lk සහ තැරැව්කරුවෝ .??

Must read

ikmanikman.lk හරහා ක්‍රියාත්මක නොමිල සේවාව ප්‍රයෝජනයට ගනිමින් විශාල ලාභයක් ලබන තැරැව්කරුවන් පිරිසක් ගැන අත්දැකිමක් මීගමුවෙන් වාර්ථා වේ.
සාමාන්‍යයෙන් අන්තර් ජාල සේවාව හරහා අයිතිකරුත් පාරිභෝගිකයාත් අතර කෙලින්ම ගණුදෙනුවක් ඇතිකර ගැනිම පහසු සහ ලාභදායි වුවත් දැන් කිසිදු වියදමක් නොදරා මේ තැරැව්කරුවන් මුදල් සොයති.
නිදසුනක් ලෙසින් කුලිය ගැනිම සදහා මීගමුවේ ඇති නිවාස ගැන අප කළ විමසිමකදි දැනගන්නට ලැබුනේ ඇතැම් කුලි නිවාස සදහා ikman.lk  හි යොදා ඇත්තේ මේ තැරැව්කරුෙග් නමය.
මාස 6ක අත්තිකාරම් මුදලක් ලබාදිමේදි ගැනුම් කරු විසින් මාස භාගයක කුලියක් මේ තැරැව්කරු වෙත ගෙවිය යුතුය..නොමිලේ ලැබෙන ikman.lk  සේවාව තැරැව්කරුවන් අලෙවියේ තබා ඇත්ෙත් එලෙසින්ය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article