spot_imgspot_img
spot_img
spot_img
spot_img
Sunday, June 7, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

කපීර් යළිත් අහසට….

යුද්ධයට පසුව සමාන්‍යයෙන් රාජ්‍ය උත්සව සදහා ප්‍රදර්ශනාත්මක සැණකෙලි දිනවල අහසට එසැවු කපිර්   අද අලුයමේ ගිගුම් දි ගෙන යළි එසැවි තිබේ. ඒ අද අලුයම 5.45 පමණය.

අරුන්දික,දංකොටුෙව්දි රාජපක්ෂලාගේ හෙළුව පෙන්නයි.

වයඹ පළාත් සභා මැතිවරණයේ, පුත්තලම් දිස්ත්‍රික්කයේ, වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාශයේ බරපතල මැතිවරණ භීෂණ තත්ත්වයක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු විසින් අද (21) අළුයම සිට...

වෙන්නප්පුවේ අද හැමතැනම VIP ලා

මැතිවරණ පැවැති සියළු ප්‍රදේශවල දැකිය හැකි වු එක පොදු කරුණක් තිබුන බව මැතිවරණ නිරික්ෂකයෝ පවසති.විශේෂයෙන්ම මීපුරට තොරතුරු ලබාදුන් මැතිවරණ නිරික්ෂකයන් පිරිසක් පවසා සිටියේ විදුරු...

ජනප්‍රිය වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක්…

ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවියට ඊයේ (17) සිට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තාවේ. අදාල වෙබ් අඩවිය පරිශීලනය කරන තිස් දහසකට ආසන්න පාඨකයින්ට මෙයින්...

ලක්බිමේ මව්වරු නිදහස් සාධාරණ මැතිවරණ ව්‍යාපාරය හා එක්වෙති.

එල්.ටී.ටී.ඊ. සංවිධානය තිබුණු කාලයේ ඡන්දය භාවිතා කිරීමේදී විශාල වශයෙන් බලපෑම්වලට ලක් වෙන්න සිදු වුණා. අදත් එහෙමයි, අද හමුදාව ඉන්නවා. අද රජයේ විවිධ උපක‍්‍රම තියෙනවා....

හොඳම රැඳවියා – දළුපතින්

ජාතික සිරකරුවන්ගේ  දිනයට සමගාමීව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්  බන්ධනාගාරගතකර සිටින තරුණයින් අතරින් හොදින් පුනරුත්ථාපනය වූ තරුණයින් ඇගයීමකට ලක්කිරීමේ වැඩසටහනක් පසුගිය සතියේදී පවත්වන ලදී. එහිදී හොඳම...

පුත්තලමෙන් – පන්නලට යන්නට ගිය මාරුව ?

මෙම පුවත වාර්තා වන්නේ පුත්තලම් අධ්‍යාපන කලාපයෙනි. පසුගිය දිනක විදුහල්පති ශ්‍රේණියට සුදුසුකම් ඇති  ගුරුවරයෙකුට   රේඛීය අමාත්‍යාංශය යටතේ  පන්නල ජාතික පාසලට මාරුවීමක් ලබාදී ඇති...

ලොයලා walk එක නිසා දෙමව්පියන්ගේ කකුල්වල දියපට්ටා…?

ලොයලා විදුහලේ walk එක 2013 සැප් 15 වෙනිදා පැවැත්විමට නියමිතය.මෙහි අරමුණ වි ඇත්තේ විදුහල ට පිහිනිම් තටාකයක් ඉදිකිරිමට යැයි සැලය.මේ ුෙවනුවේ විදුහලේ එක් පංතියකින්...

ikman.lk සහ තැරැව්කරුවෝ .??

ikman.lk හරහා ක්‍රියාත්මක නොමිල සේවාව ප්‍රයෝජනයට ගනිමින් විශාල ලාභයක් ලබන තැරැව්කරුවන් පිරිසක් ගැන අත්දැකිමක් මීගමුවෙන් වාර්ථා වේ. සාමාන්‍යයෙන් අන්තර් ජාල සේවාව හරහා අයිතිකරුත් පාරිභෝගිකයාත් අතර...

ඇමතිලාගේ හයිය මහපාරට…වයඹ අලුත්ම චණ්ඩියා සුමල්ද??

සන්ධාන අපේක්ෂකයන් දෙදෙනෙකු අතර අද අලුයම බංගදෙණියේදි ගැටුමක් ඇතිව තිබේ. ඒ වයඹ සන්ධාන චණ්ඩියන් දෙදෙනෙකු අතරය. මින් එක් අයෙක්ට ඇත්තේ ඇමතිවරුන් දෙදෙනෙකු හයියකි. අනෙක් කෙනා...

Latest news

- Advertisement -spot_img