spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Friday, October 23, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

පොලිස් අධිකාරි කාර්යාලයේ ශිතල යුද්ධය සහ නගරාධිපතිගේ රියඅනතුර….

මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ  පවතින ශිතල යුද තත්වයක  තවත් ඇමුණුම් ඊයේ රාත්‍රියේදි මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේදි සිදුව ඇත. ඒ මීගමුව නගරාධිපතිවරයා ගමන් ගත් මෝටර් රථයක්...

මෝචරි අඩුපාඩු, වැසිකිලි උතුරන, මීගමුව රෝහල ජනපතිට පෙන්නමු.

මීගමුව රෝහල අද පවතින්නේ බරපතල අර්බුදයකය. ඒහි ප්‍රධාන තට්ටු ගොඩනැගිල්ලේ ඇති වැසිකිලි පද්ධතියේ සියළු ජලය ඊට පහලින් ඇති වාට්ටු ුතුලට කාන්දු වෙන්නට පටන් ගෙන දැනට...

එජාප කටාන ආසන සංවිධායකධුරයට මොකද වෙන්ෙන්?

කටාන එජාප සංවිධායකධුරය තවමත් හිස්ය.ප්‍රබල සජිත්වාදිණියක වු බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි රොස් ප්‍රනාන්දු මහත්මිය එහි කලින් සංවිධායකවරිය වුවාය. පසුගිය දිනවල මාධ්‍ය විසින් අනාවරණය කර තිබුනේ...

මට භාර දෙන්නේ මීගමුවද කටානද මම තාම දන්නේ නෑ..-රංජන් කියයි

වෛද්‍ය ජයලත් ජයවර්ධනගෙන් පසු හිස් වු මීගමුව ආසන සංවිධායකධුරය සදහා ජනප්‍රිය සිනමා නළු රංජන් රාමනායක පත් කරන බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට ලක්විය. අද මීගමුවට...

අතදරුවන් 1500 කට මීගමුවේදි සරම්ප එන්නත…

මීගමුව පුරා පිහිටි සායන 14 කදි මාස 6 ත් මාස 12 ත් අතර දරුවන් 1500 කට පමණ අමතර සරම්ප එන්නත ලබාදුන් බව මීගමුව සෞඛ්‍ය...

පිය පුතු ජිවිත බිළිගත් දුම්වැටිය…

කිඹුලාපිටියේ ගල්මංකඩ ප්‍රදේශයේ සැමට ඊයේ රාත්‍රිය බියකරු ශෝකජනක එකක් විය. ගින්දර සමගින් තම ජිවිතය නිබදව ගෙවන බහුතරයක් වෙසෙන කිඹුලාපිටිය ගම්වැසියන්ගේ ජිවන මාර්ගය සැකසි තිබුනේ ගිණිකෙළිත්...

ජාවාරම් රැසක නියලුන කාන්තාවක් පොලිස් භාරයට

අද දින මීගමුව පොලීසිය විසින් විවිධ තරාතිරමේ ජාවාරම් රැසක් සිදුකරමින් මහජනතාවගේ මුදල් කෝටි 10කට අධික ප්‍රමාණයක් වංචා කර ඇතැයි කියන කාන්තාවක් සම්බන්ධයෙන් මූලික පොලිස්...

කොස් රංජි…

තාලයට  මෙන් මහහඩින් ශබ්ද නගා කිරි කොස් ......පොලොස් යැයි කියමින් ගෙවල් ඉස්සහරින් යන හඩක් ඇසි ඒ කව්දැයි බලන්නට මම එලියට පැමිණියෙමි. සිතු ලෙසටම ඔහු...

මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක විදුහල්පතිධුරය කර්නල්වරියකට?

මීගමුවේ ප්‍රධාන බාලිකා පාසැලක විදුහල්පතිධුරය තවත් තවත් නොබෝ දිනයකින් හිමිවනු ඇත්තේ කර්නල්වරියකටය.ඇය දැනට රන්ටැබේ මාස 3 ක විශේෂ පුහණුවක නිරතව සිටින්නීය. ජාතික පාසැල්වල විදුහල්පතිවරුන් සදහා...

වෙන්නප්පුව වැව බලෙන් ගොඩකරයි? ප්‍රාදේශිය සභාපති බබාපාට් දමයි

වෙන්නප්පුව මහ වැවේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ඉංජිනේරුවරයා විසින්  එය කඩා ඉවත්කරන ලෙස නියෝගයක් වෙන්නප්පුව ප්‍රා. සභාපතිවරයාට ලිඛිතව ඉදිරිපත් කරන ලදී. මේ...

Latest news

- Advertisement -spot_img