spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Tuesday, September 15, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

සුද්දෝ මිගමුවට එන්නේ නෑ , අපිළිවෙලයි, ආනාරක්ෂිතයි ?

මිගමුව නගරයේ පවතින අපිළිවෙල සහ ආනාරක්ෂිත බව නිසා විදේශිය සංචාරකයන්ගේ පැමිණිම අඩුවෙමින් ඇතැයි සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ කොටස් මේ වන විට බරපතල චෝදනාවක් එල්ල...

චෝදනා රැසක් එල්ල වි ඇති කොමසාරිස්වරියට ස්ථාන මාරුවක් ?

මෑත මිගමු ඉතිහාසය තුල මිගමුව මහනගර සභාවට පත්වු වැඩිම චෝදනා විවේචන සහිත නාගරික කොමසාරිස්වරියට මිගමුවෙන් ඉවත් කිරිමට ඇති සුදානමක් ගැන කසුකුසුවක් මේ දිනවල...

කඩොල් පැල සිටුවිම සහ මිගමුවේ තවත් කථා….

මීගමුව නගරයට කලපුව කියන්නේ හරියට නගරයේ හදවත වගේ . ඒ් හදවත පණගැහෙන තැන බවට පත්වෙලා තියෙන්න‌ෙ කඩොලාන පරිසර පද්ධතිය.ඒ ගැන වගක් නැති ...

බදු ගෙවන ජනයා වෙනුවෙන් ගෙනා යෝජනා හලන අපුරු නගරාධිපති ?

පිරිසිදු නගරයක් පවත්වාගෙන යාමේ වගකිම පැවරි ඇති පළාත් පාලන ආයතන ගණනාවක් අද සිටින්නේ අපිරිසිදු පාලකයන් බහුතරයකි. ඉනුත් මිගමුව අංක 01 ට කප් ගසා හමාරය.බදු...

රාජ්‍ය නිදහස් උළෙල කාදිනල් හිමි වර්ජනය කළේ ඇයි ?

74 වන නිදහස් දිනය සමරමින් අද පැවැත්වීමට නියමිත රාජ්‍ය නිදහස් උළෙල සදහා කාදිනල් හිමියන් සහභාගි නොවීමට තීරණය කර තිබේ.ඊයේ පැවති මාධ්‍ය හමුවකට...

බැසිල්ගේ ව්‍යපෘති ලක්ෂය මොකටද ?

ඇමති බැසිල් රාජපක්ෂගේ 2022 අයවැය යෝජනා යටතේ ඉදිරිපත් කළ අයවැයෙන් ගමට වැඩසටහන යටතේ දිවයින පුරා සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් ආරම්භ කිරිම හෙට(03) පෙරවරු...

දිලෙන තරු සංගීත කණ්ඩායම මීගමුවට….

මේ සංගීත් දිලෙන තරුය. තැනින් තැන ගිහිල්ල සිංදු කියල එදිනෙදා වේල හොයා ගැනීම තමයි මේ අයගෙ ජීවිතය නඩත්තු කර ගන්නා ආදායම් මාර්ගය. ...

අනතුරු දායක වලවල් ගල්දමා වැසීම විසඳුමක් ද?

ගල්කටුව සහ තවත් අතුරු පාරවල් වල මේවනවිට අනතුරු දායක වලවල් රාසියක් නිර්මාණය වී ඇති අතර කුඩාවට තිබුණු වලවල් විශාල වීමෙන් ඒවා අනතුරු දායක තත්ත්වයට...

මීගමුවේ අන්තර් ආගමික සුහද හමුව

.. ඊයේ ( 30 දා ) අන්තර් ආගමික කමිටු සුහද හමුවක් බෝලවලාන 16 වන බෙනඩික්ට් උසස් අධ්‍යාපන ආයතනයේදී පවත්වන්නට යෙදින.බෞද්ධ , හින්දු , කතෝලික...

ආණ්ඩුවෙන් කමිස රෙදි විතරක් ලැබුන මිගමු දරුවන් කලිසම් රෙදි .

මිගමුවේ බොහෝ පාසැල් වල පිරිමි දරුවන්‌ට කමිස වලට පමණක් රෙදි ලබා දි තිබෙන පසුබිමක පාසැල්වල දුප්පත් පිරිමි දරුවන් හට කලිසම් රෙදි ලබාදිමට මිගමුව...

Latest news

- Advertisement -spot_img