spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

භුමිතෙල් ලිප් මහපාරට ගෙනාපු ,පාලකයන්ගේ සෞභාග්‍යයේ දැක්ම

Must read

වත්මන් පාලනය ආරක්ෂිත රටක් , සෞභාග්‍යයේ දැක්මක් සිය පාලනය කාලය තුල ස්ථාපිත කරන බව කියමින් බලයට පැමිණියද අද වන විට ඒ් සියල්ලක්ම ෆේල් වි තිබේ.
ලංකා ඉතිහාසයේ අසාර්ථක පාලකයන් ලෙසින් මේ අය ඉතිහාස ගත වෙමින් ඇත්තේ ඔවුන්ව බලයට ගෙන ඒමට කටයුතු කළ ජනතාව විසින් මේ පාලකයන්ගේ එරෙහිව දිනපතාම දරුණු විවේචන ඉදිරිපත් කරන්නට පටන් ගෙන තිබිමත් සමගින්ය.
මේ අතර සියළුම භාණ්ඩ හා සේවා දැවැන්ත ලෙස ඉහල යමින් ඇති අතරේ ගෑස් හිගය දරුණුවටම පවුල් වෙත පමණක් ව්‍යාපාරික ස්ථානවලටද බලපා තිබේ.
ගෑස් වලට විකල්ප සොයමින් ජනතාව දැන් භුමිතෙල් ලිප් සොයා යන්නට පටන් ගෙන තිබේ.
අද පෙරවරුවේ පිටිපන පාරේදි මුණ ගැසුනු මේ ලිපි විකුණන කෙනා කියා සිටියේ ඔහු පැයක් ඇතුළුත භුමිතෙල් 5 ක් විකුණු බවය.
සෞභාග්‍යයේ දැක්ම දැන් ඒ ආකාරයෙන් මහපාරටම පැමිණ තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article