spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

තෙල් බවුසරුත් වර්ජනයක් පටන් ගනියි. අර්බුදය බරපතල වෙයි !

Must read

අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කිරීම හේතුවෙන් මෙරට ඉන්ධන ප්‍රවාහනය යලි අර්බුදයකට ලක් ව ඇත.

මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80% ක් පමණ සිදු කරන්නේ ලබන්නේ පෞද්ගලික ටැංකි රථ වලින් නිසා මෙම තත්වය දැනටමත් පවතින අර්බුදය වඩාත් ප්‍රශ්ණකාර තැනට ගෙන යැමට නියමිතව තිබේ.

මේ අයගේ ප්‍රධාන ඉල්ලිම වි ඇත්ත් අවම තරමින් 60% ක ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමකි.

කෙසේ වෙතත් එම ඉල්ලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනුකූලතාවක් දක්වා නැතැයි වාර්තා වේ

කෙසේ වෙතත් මේ සියලු වර්ධනයන් තුලින් පෙනි යන්නේ වත්මන් පාලනය යටතේ රට දිනෙන් දිනම ආරාජිකත්වයක් කරා යමින් ඇති බවය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article