spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මත්පැන් මිළත් ඉහළට ….

Must read

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදිත සියලුම මත්පැන් වල මිල ඉහළ දමා තිබේ. අමතර විශේෂ ලේබලය යටතේ නිකුත් කරන ලද මිලි ලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 100 කින් ඉහළ දමා තිබේ. මේ අතර මිලිලීටර් 375ක මත්පැන් බෝතලයක මිල රුපියල් 60කින් ඉහළ දමා තිබේ.
මිලි ලීටර් 180 මත්පැන් බෝතලයක් රු. 30 ඉහල ගොස් ඇත.
දේශීයව නිෂ්පාදනය කරන සියලුම බියර් වර්ගවල මිලද රුපියල් 10කින් ඉහළ දමා තිබේ. 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article