spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ විනාශය ගැන මීක් නොකියන කාවින්ද කොළඹ යයි?

Must read

කළු සල්ලි දේශපාලනයේ ප්‍රධානතම මර්මස්ථානයක් වෙච්ච මිගමුවේ සිදුවෙමින් ඇති වංචා දුෂණ වලට එරෙහිව මික් කියන්නේ නැති මිගමු සජබ සංවිධායක දොස්තර කාවින්ද ආණ්ඩුවට විරුද්ධව කොළඹට මිගමුවේන් සෙනග අරන් යනවලු .
ඇත්තටම කාටද ලැජ්ජ කියල තමයි අපට අහන්න වෙන්නේ .

මිගමුවේ බදු ගෙවන ජනතාවට වි‌රුද්ධව දැවැන්ත වංචා දුෂණ සිදුකරමින් සිටින ලංසා පවුලට විරුද්ධව කාවින්ද නෙමේ කටක් අරින්නේ …
මොකද මිගමුව නගරාධිපති දයාන් ලංසා කියන්නේ දොස්තර කාවින්දගේ රාත්‍රි මිතුරෙක් කියල තමයි මිගමුවේ ප්‍රසිද්ධ .ඒ් හින්ද දොස්තර කාවින්ද මේ දුෂණ වංචා ගැන පහුගිය කාලෙම හිටියේ මර නින්දක..

අමිත් ප්‍රනාන්දු
බෝලවලාන

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article