spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රන්ජා වෙනුවෙන් අරගල කරන වෙන්නප්පුවේ සුනිල් ( විඩියෝ)

Must read

ඇත්ත මිනිසුන්ට හෘද සාක්ෂිය කථා කරපුව තමන් පෙනි සිටින ඇත්ත වෙනුවෙන් ඔ්න දෙයක් කරන්න පුලුවන් .
බත්පාර්ස්ල් ගමන් වියදම් ඇතුලු මෙකි නොකි දේවල් දිල කුලියට හිටගන්න ගෙන්න ගන්න මිනිස්සු දාහකට වඩා තමන්ගේ හෘද සාක්ෂියේ ඉල්ලිම වෙනුවෙන් තනියම හරි හිටගන්න මිනිහ වැදගත් වෙන්නේ ඒ හින්ද ..

දරුවන් දෙන්නෙක් ජිවත් කරන්න මේසන් රස්සාව කරන වෙන්නප්පුවේ සුනිල් , තමන්ගේ හෘද සාක්ෂිය හරියි කියල ඒයාට කියපු දෙයක් වෙනුවෙන් හැම ඉරිදාවක නගරය මැද්දට ඇවිත් ඒයාම ඇදගත්තු මේ බිස්ටල් බෝඩ් ඒකත් අල්ලන් අව්වේ කර වෙවි හිටන් ඉන්නවා.
තමන්ගේ හෘද සාක්ෂියට අනුව පෙනුන තිත්ත ඇත්ත රටට කියපු රන්ජන් ඒ් වෙනුවෙන් දැන් හිරබත් කනවා.
එහෙම කරපු රන්ජන්  වෙනුවෙන් සුනිල් තමන්ගේ හෘද සාක්ෂියට එකගව තමන්ගේ විරයා රන්ජන් වෙනුවෙන් පෙනි ඉන්නවා .

ඇත්තට ම හෘද සාක්ෂිය විසින් කැදවනු ලබන අරගලය කෙලින් හිටගන්නේ හැබැ මිනිස්සු . ඒයාල නැමෙන්නේ ඇත්ත ඉස්සරහ විතරයි .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article