spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Choys වෙතින් පොලොස් පාන්

Must read

DSC_1673new
මීගමුවේ  විවිධ  ආහාර  වර්ග  පාරිභෝගිකයින්ට  හඳුන්වාදෙන  ප්‍රමුඛපෙළේ  භෝජන ශාලාවක්වූ  Choysහි  නවලෝක  රෝහල  ඉදිරිපිට  ඇති  නව  ශාඛාවෙහි  ආහාර  පිළිබඳව විවිධ  අත්හදාබැලීම් සිදුකරනු ලබයි.  මෙම පොළොස් පාන් සාදා ඇත්තේ රෝස්පාන්  අතරට පොලොස් වෑංජනය අතුරවමිනි.   පොලොස්  සහිත  මිශ්‍රණය  රසයෙන්  සහ  ගුණයෙන්  යුතු වන අතර පොලොස් රසයට ප්‍රිය පාරිභෝගික ඔබට  දැන් චොයිස් වෙතින් පොළොස් පාන් රසවිදිය හැකියි.DSC_1683 DSC_1672-1 DSC_1684-1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article