spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Cook With Calton Chef

Must read

IMG_4077දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන් කැල්ටන් ආයතනය විසින්  2018 ඔක්තෝම්බර් 07 වනදා ආහාර සැකසීමේ වැඩසටහනක් පවත්වන ලදී. එදින – දහවල් 2 සිට ප.ව. 4 දක්වා වයස අවුරුදූ 5 ත් 12 ත් අතර ළමුන් සඳහා මෙම වැඩසටහන කැල්ටන් තෙල්වත්ත ශාඛාවේදී  පවත්වන ලදී.

IMG_4226 IMG_4277 IMG_435341

සහතිකපත් ප්‍රධානය වෙනුවෙන්

කැල්ටන් සමූහ ව්‍යාපාරයේ මෙහෙයුම් අධ්‍යක්ෂක චතුර ද සිල්වා ,කැල්ටන් සමූහ ව්‍යාපාරයේ සාමන්‍යාධිකාරී ජයතිස්ස සිල්වා ,කැල්ටන් සමූහ ව්‍යාපාරයේ විධායක සූපවේදී කුසුම් ප්‍රනාන්දු මහත්වරුන් සහභාගී වූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article