spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Dream star

Must read

සිය ළගන්නා සුඵ කටහඩත්, වේදිකාවේ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමේ විලාශයත් නිසාවෙන්ම රසික සිත් සතන් හී සදා නොමැකෙන මතක සටහන් තබමින් ඇය පසුගියදා අවසන් වූ දෙරණ ඞී‍්‍රම් ස්ටාර් 2 වන අදියරේ අවසන් තර`ගයේදී සිහින කුමරිය ලෙස කිරු`ඵ පැලැන්දීය. මෙවන් අභිමානයක් මීගමු පුරවරයට ගෙන ආ ඇය නමින් උපේකා නිර්මාණී ද සිල්වායි. චන්ද්‍රරත්න ද සිල්වා හා උමංගා සිල්වා යුවලට දාව දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා ලෙසින් 1991 වසරේ ඔක්තෝබර් මස 24 වැනි දින උපේඛා උපත ලබන විටත් ඇයගේ පියා මෙරට ප‍්‍රසංග වේදිකාවේ (ජොලි සීයා* ජනපි‍්‍රය ගායකයෙකි. බටහිර ශෛලයයෙන් වඩාත් ආකර්ෂණීයව ගී ගයන උපේඛා ඕනෑම ස්වර ස්ථානයක පිහිටා ඕනෑම ශෛලියකට අනුව ගීත ගායනයට හැකියාව ඇති ගායිකාවක බවට පසුගිය ඞී‍්‍රම් ස්ටාDSC00104ර් තරග මාලාව තුළදී සිය ගායනා තුළින් මනාව විදහා දැක්වීය. ඇය මුලින් අධ්‍යාපනය හැදෑරූ තිඹිරිගස්කටුව විiාලයේදී ද ගi පi හා ගායනා තරග රැුසකින් ඈ සුවිශේෂී ජයග‍්‍රහණ රාශියක් අත් කර ගත්තා ය. 09 වසරේ සිට ඇය අධ්‍යාපනය ලබන්නට මීගමුව නිව්ස්ටඞ් විiාලයට ඇතුළත් වු අතර අද වන විටත් ඇය එහි අධ්‍යාපනය ලබන උසස් පෙළ සිසුවියකි. කලා අංශයේ සංගීත විෂයයන්ගෙන් උපේඛා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව ඇත. ජනපි‍්‍රය ගායකයෙකු වූ තම ආදරණීය පියා සහ තමන් හැදී වැඩුනු පවුල් පසුබිම ඇයව මෙලෙස සංගීතයට හා ගීත ගායනයට වඩ වඩාත් යොමු කරද්දී විශාරද නන්දා මාලනී මහත්මිය යටතේ ඈ වසර දෙකහමාරක පමණ කාලයක් ගායනය හදාරන්නට විය. එලෙසම රංදි නදීෂා ගුරු මහත්මිය යටතේ වයලීනය හා බටනලා වාදනය හැදෑරීම ද ඈ ආරම්භ කළාය. මේ සියලූ දේ ඇය සපුරා ගත යුතු වන්නේ අනාගතයේ සංගීත විශාරදවරියක් වීමේ ඇය තුළ වූ මහත් බලාපොරොත්තුව නිසාවෙනි. එහෙත් එම බලාපොරොත්තුව ඉටු කර ගැනීමටත් කලින්ම අද ඇය රසික දනන් අතර දක්ෂතා සපිරි ජනපි‍්‍රය යොවුන් ගායිකාවක වී හමාරය. ඒ පිළිබ`දව ඇය පවසන්නේ මෙවැන්නකි. ‘‘ මම කිසිම දවසක හිතුවේ නැහැ මට මේ වාගේ ජනපි‍්‍රයත්වයක් ලැබෙයි කියලා. මොකද මේ දෙරණ ඞී‍්‍රම් ස්ටාර් තර`ගයට අයදුම්පත් දැම්මේ මාගේ ලොකු අක්කා, උත්සලායි . මට මේක ගැන එච්චරටම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොකද මේ තරගයට ලංකාවේ හැම පැත්තෙන්ම වාගේ 41700 ක් සහභාගී වී සිටියා. නමුත් තරගයට ඉදිරිපත් වෙලා පළමු වැනි දෙවැනි වට වලට යන කොට විනිශ්චය මණ්ඩලයේ සිටි නිරෝෂා විරාජනී මහත්මිය, කිර්ති පැස්කුවල් මහතා සහ රෝහණ බෝගොඩ මහතා ලබා දුන් ප‍්‍රතිචාරයන් නිසාත් යම් ආත්ම විශ්වාසයක් ඇති වුණා. ඒකත් එක්ක ඇති වුණ පන්නරය තමයි මාව මේතරම් දුරක් ගෙන ආවේ කියලයි මම හිතන්නේ. ඒවාගේම මාව ගොඩක්ම ප‍්‍රසිද්ධ වුණේ මම විස්ලිං කරන නිසයි. මගේ තාත්තාගෙන් තමයි මම ඒක පුරුදු වුනේ . එහෙම නැතිව මම ඒක පංති වලට ගිහිල්ලා ඉගෙන ගෙන නැහැ. ’’. රියැලිටි වැඩසටහන් ගැනත්, දෙරණ ඞී‍්‍රම් ස්ටාර් තරගාවලිය ගැනත් ඇය පැවසුවේ මෙවැනි අදහසකි. ‘‘ දෙරණ ටී.වී. ආයතනය ගැනත් මෙම තරගාවලිය ගැනත් මගේ තාත්තා තුළ යම් විශ්වාසයක් තිබුණා. ඒක නිසා තමයි තාත්තා මේ තරගයට ඉදිරිපත් වෙන්න මට අවසර දුන්නේ. මුලින්ම සිය ළගන්නා සු`ඵ කටහ`ඩත්, වේදිකාවේ ආකර්ෂණීය ඉදිරිපත් කිරීමේ විලාශයත් නිසාවෙන්ම රසික සිත් සතන් හී සදා නොමැකෙන මතක සටහන් තබමින් ඇය පසුගියදා අවසන් වූ දෙරණ ඞී‍්‍රම් ස්ටාර් 2 වන අදියරේ අවසන් තර`ගයේදී සිහින කුමරිය ලෙස කිරු`ඵ පැලැන්දීය. මෙවන් අභිමානයක් මීගමු පුරවරයට ගෙන ආ ඇය නමින් උපේකා නිර්මාණී ද සිල්වායි. චන්ද්‍රරත්න ද සිල්වා හා උමංගා සිල්වා යුවලට දාව දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දරුවා ලෙසින් 1991 වසරේ ඔක්තෝබර් මස 24 වැනි දින උපේඛා උපත ලබන විටත් ඇයගේ පියා මෙරට ප‍්‍රසංග වේදිකාවේ (ජොලි සීයා* ජනපි‍්‍රය ගායකයෙකි. බටහිර ශෛලයයෙන් වඩාත් ආකර්ෂණීයව ගී ගයන උපේඛා ඕනෑම ස්වර ස්ථානයක පිහිටා ඕනෑම ශෛලියකට අනුව ගීත ගායනයට හැකියාව ඇති ගායිකාවක බවට පසුගිය ඞී‍්‍රම් ස්ටාර් තරග මාලාව තුළදී සිය ගායනා තුළින් මනාව විදහා දැක්වීය. ඇය මුලින් අධ්‍යාපනය හැදෑරූ තිඹිරිගස්කටුව විiාලයේදී ද ගi පi හා ගායනා තරග රැුසකින් ඈ සුවිශේෂී ජයග‍්‍රහණ රාශියක් අත් කර ගත්තා ය. 09 වසරේ සිට ඇය අධ්‍යාපනය ලබන්නට මීගමුව නිව්ස්ටඞ් විiාලයට ඇතුළත් වු අතර අද වන විටත් ඇය එහි අධ්‍යාපනය ලබන උසස් පෙළ සිසුවියකි. කලා අංශයේ සංගීත විෂයයන්ගෙන් උපේඛා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව ඇත. ජනපි‍්‍රය ගායකයෙකු වූ තම ආදරණීය පියා සහ තමන් හැදී වැඩුනු පවුල් පසුබිම ඇයව මෙලෙස සංගීතයට හා ගීත ගායනයට වඩ වඩාත් යොමු කරද්දී විශාරද නන්දා මාලනී මහත්මිය යටතේ ඈ වසර දෙකහමාරක පමණ කාලයක් ගායනය හදාරන්නට විය. එලෙසම රංදි නදීෂා ගුරු මහත්මිය යටතේ වයලීනය හා බටනලා වාදනය හැදෑරීම ද ඈ ආරම්භ කළාය. මේ සියලූ දේ ඇය සපුරා ගත යුතු වන්නේ අනාගතයේ සංගීත විශාරදවරියක් වීමේ ඇය තුළ වූ මහත් බලාපොරොත්තුව නිසාවෙනි. එහෙත් එම බලාපොරොත්තුව ඉටු කර ගැනීමටත් කලින්ම අද ඇය රසික දනන් අතර දක්ෂතා සපිරි ජනපි‍්‍රය යොවුන් ගායිකාවක වී හමාරය. ඒ පිළිබ`දව ඇය පවසන්නේ මෙවැන්නකි. ‘‘ මම කිසිම දවසක හිතුවේ නැහැ මට මේ වාගේ ජනපි‍්‍රයත්වයක් ලැබෙයි කියලා. මොකද මේ දෙරණ ඞී‍්‍රම් ස්ටාර් තර`ගයට අයදුම්පත් දැම්මේ මාගේ ලොකු අක්කා, උත්සලායි . මට මේක ගැන එච්චරටම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොකද මේ තරගයට ලංකාවේ හැම පැත්තෙන්ම වාගේ 41700 ක් සහභාගී වී සිටියා. නමුත් තරගයට ඉදිරිපත් වෙලා පළමු වැනි දෙවැනි වට වලට යන කොට විනිශ්චය මණ්ඩලයේ සිටි නිරෝෂා විරාජනී මහත්මිය, කිර්ති පැස්කුවල් මහතා සහ රෝහණ බෝගොඩ මහතා ලබා දුන් ප‍්‍රතිචාරයන් නිසාත් යම් ආත්ම විශ්වාසයක් ඇති වුණා. ඒකත් එක්ක ඇති වුණ පන්නරය තමයි මාව මේතරම් දුරක් ගෙන ආවේ කියලයි මම හිතන්නේ. ඒවාගේම මාව ගොඩක්ම ප‍්‍රසිද්ධ වුණේ මම විස්ලිං කරන නිසයි. මගේ තාත්තාගෙන් තමයි මම ඒක පුරුදු වුනේ . එහෙම නැතිව මම ඒක පංති වලට ගිහිල්ලා ඉගෙන ගෙන නැහැ. ’’. රියැලිටි වැඩසටහන් ගැනත්, දෙරණ ඞී‍්‍රම් ස්ටාර් තරගාවලිය ගැනත් ඇය පැවසුවේ මෙවැනි අදහසකි. ‘‘ දෙරණ ටී.වී. ආයතනය ගැනත් මෙම තරගාවලිය ගැනත් මගේ තාත්තා තුළ යම් විශ්වාසයක් තිබුණා. ඒක නිසා තමයි තාත්තා මේ තරගයට ඉදිරිපත් වෙන්න මට අවසර දුන්නේ. මුලින්ම 41700 අතරින් අවසන් 48 දක්වා පිරිසක් තෝරා ගත්තේ විනිශ්චය මණ්ඩලයේ තිදෙනාගේ තීරණ වලින්. ඉන් පසුව තමයි රසික ජනතාවගේ එස්.එම්.එස්. වලින් තෝරා ගැනීම කරන අනෙක් තරග වට පැවැත්වුයේ. මගේ හැකියාවටයි මාගේ කටහ`ඩටයි තමයි රසික ජනතාව එයාලාගේ එස්. එම්.එස්. වලින් මාව ඞී‍්‍රම් ස්ටාර් බවට පත් කළේ කියලයි මම හිතන්නේ. ’’ මෙලෙස ජයග‍්‍රහණයක් සම`ගින් ඞී‍්‍රම් ස්ටාර් කිරුළ ඇය වෙත දිනා ගන්නට එස්. එම්.එස්. ලබා දුන් සහ ඇයට ධෛර්්‍යය ලබා දුන් මීගමු පුරවරයේ ඇතු`ඵ සමස්ත ලක්වාසී සියලූ රසික රසිකාවියන්ට ද සිය ස්තූතිය පළ කිරිමට ඇය මෙහිදී අමතක නොකළා ය. ඇගේ අනාගත බලාපොරොත්තු එලෙසම ඉටු වේවා යැයි ‘‘මීපුර’’අප ද සුභ ප‍්‍රාර්ථනා කරමු . 41700 අතරින් අවසන් 48 දක්වා පිරිසක් තෝරා ගත්තේ විනිශ්චය මණ්ඩලයේ තිදෙනාගේ තීරණ වලින්. ඉන් පසුව තමයි රසික ජනතාවගේ එස්.එම්.එස්. වලින් තෝරා ගැනීම කරන අනෙක් තරග වට පැවැත්වුයේ. මගේ හැකියාවටයි මාගේ කටහ`ඩටයි තමයි රසික ජනතාව එයාලාගේ එස්. එම්.එස්. වලින් මාව ඞී‍්‍රම් ස්ටාර් බවට පත් කළේ කියලයි මම හිතන්නේ. ’’ මෙලෙස ජයග‍්‍රහණයක් සම`ගින් ඞී‍්‍රම් ස්ටාර් කිරුළ ඇය වෙත දිනා ගන්නට එස්. එම්.එස්. ලබා දුන් සහ ඇයට ධෛර්්‍යය ලබා දුන් මීගමු පුරවරයේ ඇතු`ඵ සමස්ත ලක්වාසී සියලූ රසික රසිකාවියන්ට ද සිය ස්තූතිය පළ කිරිමට ඇය මෙහිදී අමතක නොකළා ය. ඇගේ අනාගත බලාපොරොත්තු එලෙසම ඉටු වේවා යැයි ‘‘මීපුර’’අප ද සුභ ප‍්‍රාර්ථනා කරමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article