spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

facebook පික්පොකට් කාරයෙක් මාට්ටු…???

Must read

මගේ මේ අත්දැකිම මීට පැය කීපයකට ඉස්සරවෙලා වෙච්ච දෙයක්.  මම කල්පනා කලේ ඒක තවත් අයත් එක්ක  බෙදාගන්න එක වැදගත් කියල.

අපි දන්නවා  අපේ  සමරහක් යාළුවන්ට ඊමේල් ඇවිත් තියෙනවා ඒයාගේ හොදම යාළුවන්ගෙන් පිටරටක දි අමාරුවේ වැටුනා,  බෑග් පිටින් සල්ලි නැතිවුනා,  ඒ හින්දා පුලුවන් නම් ඉක්මනට උදව් කරන්න කියලා.  අනේ අපේ සමරහක් අය ඇත්තටම හිතල තියෙන්නේ තමන්ගේ යාළුවෙක්ට එහෙම කරදයක් වෙන්න  ඇතියි කියල.  හැබැයි සල්ලි යවල අමාරුවේ වැටුන අය ගැන නම් මම අහල නෑ.

දැන් මේ ලෙඩේ  f්ace Book   වලටත් බෝවෙලා.     මගේ  fb  එකේ හිටිය චරිතයක් අද  මා එක්ක චැට් කරන්න පටන් ගත්තා. විදේශ මිතුරෝ මිතුරියෝ ගොඩක් ඉන්න මාත් හිතුවේ.   ඒ  කෙනාව මම කොහේ හරි හම්බවෙලා ඇති කියලා.
එත් ඉතින් අහන්නත් ලැජ්ජයි  වගේනේ .

මුල් දෙබස් ටිකක් යන කොට මම හිතුවෙ ඇත්තටම මගේ යාළුවෙක්  වෙන්න ඇති කියලා.   එත් පේළි තුන යන කොට මට තේරුණා සතෙක් තමයි කියලා.   ඉතින් මමත්  ටික වේලාවකට ගොනාට ඇදගත්තා මේයාව තවත් ටිකක් ඉස්සහරට ගෙනියගන්න.

කථාව කෙටියෙන්් මේකයි ,
මිනිහ පිලිපිනයේ නිවාඩුවකට  ඇවිත්   හෝටලේ එන ගමනේදී  වාහනේ අනතුරට ලක්වෙලා.
රියදුරා එතනම මිය ගිහින් මේ මනුස්සයගේ සල්ලියි ඔක්කොම නැතිවෙලා. ඉතින් අතමාරුවක් කරගන්න පුලුවන්ද කියල කැලිපෝනියාවට ගිහින් දෙනකම්

අනික මිනිහගෙ ප්ලෙන් එකටත් වේලාව ලගයි කියල පොඩි තදියමකුත් පෙන්නුවා. ගොනාට ඇදල හිටපු මම මිනිහට ප්‍රශ්න දෙකක් දැම්මා. මිනිහට තේරුණා වැඩේ හබක් කියල නිහඩ වුණා.
මෙන්න බොලේ පැය කාලකට විතර පස්සේ ආයේ මගේ චැට්  බොස් එකට  දාල තියෙනවා. දැන තමයිලු නියම පිලිප් කලින් චැට් කරල තියෙන්නේ එයාගෙ ් fb ගිණුම හැක් කරපු වෙන  කෙනෙක්ලු.
ඒ හින්ද කලින් ඒවා අමතක කරන්න කියල.

මෙහෙම වෙච්ච තවත් අත්දැකිම්  ඇති.  ඒ වගේ ඒවා අපි තවත් අයත් එක්ක බෙදා ගමු. එතකොට අනිත් අයත් දැනුවත් වෙනවනේ.

මේ තියන්නේ දැනට පැය කිපයකට උඩදි මට   fb    එකෙන් පොකට් ගහන්න ආපු   හදපු කෙනාගේ චැට් එක…….

(06:10:14 PM) Philip Spires: Hi Freddy…. how are you doing?
(06:10:39 PM)  fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: fine , and u
(06:11:33 PM) fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: yet in country like sri lanka we can hardly say fine, but moving
(06:12:08 PM) Philip Spires: Am in Phillippines for a short vacation but experiencing terrible situation
(06:12:19 PM) fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: ok
(06:12:32 PM) fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: where u based nw
(06:13:32 PM) Philip Spires: No..
(06:13:59 PM) fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: no i mean where u stationed nw
(06:14:44 PM) Philip Spires: I came down here for a short Vacation
(06:14:54 PM) fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: ok
(06:14:57 PM) fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: in manila
(06:15:18 PM) Philip Spires: Yes …
(06:17:04 PM) Philip Spires: I had an accident on my way to the hotel i stay and the driver die instantly, I was rushed to the hospital as the only survival…Everything including cash got missin but thank God am still alive.

(06:17:36 PM) fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: terrible
(06:17:54 PM) fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: u kucky
(06:17:59 PM) fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: lucky
(06:18:20 PM) Philip Spires: My flight leaves soon… I need your help??

(06:18:32 PM) fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: sure ,
(06:19:04 PM) Philip Spires: Wondering if you can spare me some cash till i get back home?

(06:19:20 PM) fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: ok where u nw based
(06:21:04 PM) Philip Spires: California
(06:21:20 PM) fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: ok
(06:21:44 PM) fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: where we met last time
(06:21:52 PM) fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: in Manila ??
(06:26:46 PM) fgamage@chat.facebook.com/ba022aba_4CF63D8004B36: may be in BKK
(07:31:03 PM) Philip Spires: Dear Freddy This really is Phil. The above nonsense is a result of someone hacking my account. I have changed the password. Sorry for any inconvenience. Philip Spiresface

- Advertisement -spot_img

More articles

1 COMMENT

  1. guys if you receive this kind of emails, texts, or any thing just don’t reply, what our friend experienced here is a version of FB Nigerian scam, and he didn’t take the bait. Nigerian scam is common on internet. Google “Nigerian 419 scams” for more info. just wanted to warn you, these guys are a part of a well organised crime ring, so be careful, do not share anydetails ith these fruadsters,

Comments are closed.

- Advertisement -spot_img

Latest article