Fight for Rights ප්‍රසංගය අද කටුනායකදි !

0
169

fight for rights 1අයිතිවාසිකම් වෙනුවෙන් සටන ගැන දෙස් විදෙස් කලාකරුවන්ගේ සභභාගිත්වයෙන් විශේෂ සංගිත ප්‍රසංගයක් අද සවස 4 ට කටුනායකදි පැවැත්වේ.
ශ්‍රි ලංකා ගිටාර් සංගමය සහ නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය එය සංවිධානය කරයි .