spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

MOH දයාන් ලංසාගේ එන්නත් දන්සල(16)අදත් පැවැත්වේ !

Must read

මීගමුවේ PHI කොට්ටාශ 15 කටත් වඩා වැඩි ප්‍රමාණයක් තිබුණද ඒ කොට්ටාශ මට්ටමින් විධිමත් ලෙසින් එන්න ලබාදිමේ ක්‍රමවේදයක් නිසි ලෙස සකසා නැතැයි මිගමුව් ජනතාව මෙන්ම මහජන නියෝජිතයන් පවා නිරන්තර විවේචන ඉදිරිපත් කරමින් තිබේ.
තතු එසේව තිබියදි MOH දයාන් ලංසාගේ එන්නත් දන්සැල අද( 16) දිනයේද මිගමු මහනගර සභාව තුල ක්‍රියාත්මකය.
වෙනත් ප්‍රදේශවල සිට මහජනයාට මහනගරසභාවට ඒම අපහසුය. ප්‍රවාහන පහසුකම් ද නැත. සංචරණ සිමාද ඇත.
එහෙත් MOH දයාන් ලංසාගේ නගර සභා එන්නත් දන්සල විවෘතව පවතින්නේ මිගමුවේ බදු ගෙවන අසරණ ජනයා වෙනුවෙන් නොව BMW ඇතුලු මෙකි නොකි සකලාකාර අති සුඛෝපභෝගි යාන වාහන හිමි සිය හිතවතුන් වෙනුවෙනි.මේ වාහන නගරසභාවේ පිටපස්ස පැත්තේ නවත්වා පස්සා දොරෙන් ඇතුලු වි විශේෂ කාමරයකදි එන්නත ලබාදිමට කටයුුතු සලසා තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article