PSTA පනතට එරෙහිව  මීගමුවෙත් විරෝධතා

0
25

 

වරෙක රට පාලනය කලවුන් තමන්ව මර්දනය කිරීමට යොදාගත් අණ පනත් ම ජවිපෙ ප්‍රමුඛ NPP ආණ්ඩුව ද ඒ ආකාරයෙන් ම සම්මත කර ගැනීමට කැස කවමින් සිටින අතර මේ වනවිට රටපුරා ඊට එරෙහිව උද්⁣ගෝෂණ පැවැත්වේ.


ඊයේ (24) දිනයේ  මීගමුවේ පැවැත්වූ මෙම විරෝධතාවය ජනඅරගල සන්ධානයෙේ සහ මීගමුව නගරයේ පුරවැසියන්ගේ මැදිහත් වීමෙන් සිදුවිය .

සැම්සන් ඥනසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here