Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, June 16, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
TAG
මීගමුව
Stories
මීගමුවේ පාපන්දු ක්‍රිඩාවේ විනාශය කැන්දුවේ සල්ලි ! ජුපිටර්ස් ජේෂ්ඨයෝ කියති.
fgamage
-
2017 June 7
ලංකාවේ ජනප්‍රියතම පාපන්දු කණ්ඩායම් වෙච්ච ජුපිටර්ස් කණ්ඩායේම මහසභා රැස්විමක් තිබුණා.එදා හරිම සුන්දර දවසක් .මොකද ජුපිටර්ස් කණ්ඩායම පටන්ගත්තු පළවෙනි සමාජිකයත් එදා ඇවිල්ල හිටිය.ඒ හැමෝම තමන්ගේ...
News
අඩුම තරමින් පාසැල් කණ්ඩායමකටවත් රංජිත් රුද්‍රිගු ක්‍රිඩා කරල තියෙනවද ? මීගමුවේ නවාගෙන් අභියෝගයක් ?
fgamage
-
2017 June 6
පාපන්දු සම්මේලනයේ නිළවරණය දැන් ලගය .මෙරට පාපන්දු ක්‍රිඩාව මුදල් බලයෙන් විනාශ මුඛයට ඇද දැමු හිටපු පාපන්දු සම්මේලන සභාපති රංජිත් රුද්‍රිගු මහතා හට බරපතල අභියෝගයක්...
Stories
අහිමිව ගිය මීගමුවේ බලය යළි ස්ථාපිත කරගැනිමට ලංසා පවුලෙන් අළුත් මෙහෙයුමක් ?
fgamage
-
2017 May 22
කෝටි ගණනින් බඩු බෙදා සිය බලය මීගමුව තුල තහවුරු කරගැනිමට නොහැකිව මීගමුව තුල අන්ත පරාජයකට පත්ව සිටින ලංසා පවුල දැන් අලුත් වටයකින් මීගමුව තුල...
Articles
සහකාර ධිවර අධ්‍යක්ෂක බණ්ඩාර මහතාට තෙප්පම් ධිවරයෙක්ගෙන් ඔත්තුවක් ?
fgamage
-
2017 April 13
මීගමුව මුහුදු තිරය තුල ක්‍රියාත්මක නීතිවිරෝධි දැල් පන්න ක්‍රමයක් වු පෝඩු දැල් භාවිතය තහනම් බවත් එය ක්‍රියාත්මක කරනු ලබන ධිවරයන් අත්අඩංගුවට ගන්නා බවත් මීගමුව...
News
මීගමුව රෝහලේ ජලයට අසූචී මිශ්‍ර විම ගැන කල්ඇතිව සොයා බැලිමට ආසාධන පාලන ඒකකයට නොහැකිවුයේ ඇයි ?
fgamage
-
2017 February 28
මීගමුව රෝහල තුල භාවිතයට ගන්නා ජලය තුල අසූචි මිශ්‍රව ඇති බව පරික්ෂණ වලින් තහවුරු ව තිබුනේ පසුගිය 25 වෙනිදාය. මේ තත්වය පරික්ෂණ මගින් නිශ්චිත කරගැනිමත්...
Negombo Heritage
මුහුදු තීරයේ ගල්පර සරසන සුන්දර මුහුදු ජීවියා ඉකිරියා …
fgamage
-
2017 February 14
ඉකිරියා තලාහේන මුහුදු තීරයේ වෙරළාශ්‍රිතව ගල්පර වල බහුලව දැකිය හැකි ජීවියෙකි.ජාපනය වැනි රටක ප්‍රධාන ආහාරය ලෙස සැලකෙන අමු මසුන් නැතහොත් ශුෂි ආහාරය පිළියෙල කිරිමේදි...
Stories
රාජපක්ෂ උද්‍යානයේ ඇවිදින මංතිරුවේ ගාස්තුව කොමසාරිස් රු 1000කින් වැඩිකරලා !
fgamage
-
2017 February 13
මීගමුව රජපක්ෂ උද්‍යානයේ ඇවිදින මංතිරුවේ ගාස්තුව 2017 වසර සදහා රු 1000කින් වැඩිකර ඇතැයි වාර්ථා වේ. මේ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවියට අදහස් දක්වමින් එය ප්‍රයෝජනයට ගන්නා...
News
කොමසාරිස්ගේ පස් ඇදිමේ පුවතින් මීගමුව මහනගර සභාව කැළඹේ ?
fgamage
-
2017 February 5
තොරතුරු දැනගැනිමේ පණත මේ රට තුල ක්‍රියාත්මක විම ඇරඹු දිනයේම මීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා මීගමුව සෞඛ්‍ය අංශයේ රියදුරෙකු යොදවා දිවුලපිටියට පස් ඇදිමේ පුවත...
Articles
නගර සභාවේ සේවකයන් දේශපාලකයන් ගේ වැඩවලට යොදවන්නට නගර සභාවේ අනුමැතිය දුන්නේ කව්ද ?
fgamage
-
2017 January 19
මීගමුව මහනගර සභවේ සේවකයන් 4 දෙනෙකු එහි වැඩපරික්ෂකවරයෙකු වන නිරෝෂන් නැමැත්තාද අද පෙ.ව 10 සිට ( 2017/01/18) දවල් 2 ක වනතුරු හිටපු නියෝජ්‍ය නගරධිපති...
News
දායන් ලංසා මොන පැත්තේද ?අද සවස කොච්චිකඩේදි හෙළිවන ලකුණු ?
fgamage
-
2017 January 19
මීගමුව මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා පසුගිය මැයි 01 වනදා පෙළපාලි ගියේ මහින්ද රාජපක්ෂ පිළේ මැයි රැළිය වෙනුවෙනි. එහෙත් පසුගිය කාලය තුල ඔහු...
1
...
4
5
6
Page 5 of 6
Latest news
පළාත් පාලන මැතිවරණයේදි දුන්න පොරොන්දු මංගල මහසභාවේදි අමතකවිම?
2025 June 16
ඉතිහාසගත ජන්දයකින් පසු කොළඹ නගරාධිපතිධූරය ව්‍රායිට!
2025 June 16
කටාන ප්‍රාදේශීය සභාවේ මංගල මහා සභා රැස්වීම ඇරඹේ. …
2025 June 16
නිති විරෝධි වැඩවලට බන්ධනාගාරයේ ඉඩක් නෑ! – මිගමුව බන්ධනාගාර අධිකාරි
2025 June 16
සිවිල් ආරක්ෂක කමිටු ඇතුලටත් දේශපාලනය රිංගන හැටි?
2025 June 16
- Advertisement -