spot_img
spot_img
spot_img
spot_img
Friday, March 6, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

TAG

NPP

හිතවතුන්ට ටෙන්ඩර් අරන් දෙන්න මහන්සි වෙන මාලිමා මන්ත්‍රීලාත් ඉන්නවද ?

  පළාත් පාලන ආයතන වල ටෙන්ඩර් ක්‍රියාවලිය කියන්නේ ඉතින් ගේම් තමයි. කලින් තිබුන පාලන සමයේ එයාලට ඕන කෙනාට ලැබෙන කම්ම ඉතින් වංගමයි දේ⁣ශපාලකයන්ගේ ඕන පදේකට නටන්න තමයි...

මිගමුවේ වරිපනම් ගාස්තු ඉහලට!

..   මීගමුව මහා නගර සභා බල ප්‍රදේශය තුළ 2026 වර්ෂයට අදාළව ගෘහස්ත දේපළ සඳහා අය කරන වරිපනම් බදු ප්‍රතිශතය 01% කින් වැඩි කර තිබේ. මෙම වරිපනම්...

එකම රටේ ජාතින්ට දෙවිදියකට සැලකීමත් ජාතිවාදයක් තමයි ජනපතිතුමෙනි ? 

රට තුළ ජාතිවාදී අදහස් සමාජගත කිරීමට උත්සාහ කරන පුද්ගලයින්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක කන්තලේදි කියල තිබුණා ජනාධිපති මේ වෙලාවේ ඉර...

ආණ්ඩුවට පුනරුදය අමතක වෙලාද?- ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා

( 11.30 am ) ආංඩුව විසින් රටට හදුන්වා දුන් "පුනරුදය" දැක්ම රටේ ප්‍රශ්ණ විසදීමේදී භාවිතා කළ යුතුය. ඒ අනුව උපාය මාර්ග යොදා ගත යුතුය.මේ...

බිච් පාක් එකට මොකද වුනේ ? කොමසාරිස්තුමියත් ගොළු වෙයි ?

( 8.00 am )  ලංසා පවුල  වෙනුවෙන් කඩේ ගිය එක් රාජ්‍ය නිලධාරියෙකු කරන ලද කුඨ වැඩක් සහ එය විශ්වාස කළ ප්‍රාදේශිය ලේකම්තුමිගේ දැනුමේ දිගපළල...

කථානායකධුරය ගම්පහට ද ?

10 වැනි පාර්ලිමේන්තුවේ කතානායක ලෙස අශෝක රන්වල මහතාගේ නම යෝජනා වී ඇති බව වාර්තා වි ඇති බව ada.lk  වෙබ් අඩවිය වාර්තා තර  තිබේ ඔහු මෙවර...

පෙරියමුල්ලේ ගැටුමක්! ලංසාගේ අධාරකරුවකුගේ පහදිමකින් මාලිමාවේ අයෙක් රෝහලට..

පෙරියමුල්ල ප්‍රදේශයේ 10  වෙනිදා  සවස් වරුවේදි ඇතිවු ගැටුමකින්  මාලිමාවේ අයෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තාවේ පොස්ටර් අලවමින් සිටි මාලිමාලිවේ පිරිසක් සමගින් අතිවු බහින් බස්විමකදි ගෑස් සිලින්ඩරේ ...

අතුරුදන්වුවන් පිළිබඳ යුක්තියේ සටන ගැන අනුරලාත් නිහඬයි ?

පසුගිය කාලයේ ලංකාව තුල පැවැති කැරළි වලදි අතුරුදන්වුවන්ට යුක්තිය ඉල්ලා උතුරේ නැගෙනහිර මෙන්ම දකුණේද අඛණ්ඩ විරෝධතා පැවැත්වුනි. මෙවර දකුණේ පැවැති විරෝධතායන්හිදි වඩාත් කැපි පෙනෙන විරෝධතාවය...

රට යුද්ධයකට තල්ලු කළ වම දැන් තරඟෙට උතුරු නැගෙනහිර මර්ධනය ගැන කතා කරති.

රාජපක්ෂ රෙජිමය යුද්දයකට තල්ලුකරමින් බරඅවිය ප්‍රහාර වෙනුවෙන් නෙළුම් මල් පුජාවලින් ජයපැන් ඉසූ රිනියා වම දැන් තරඟෙට මෙන් උතුරේ සහ නැගෙනහිර මර්ධනය ගැන කතා කරන්නට...

Latest news

- Advertisement -spot_img