Citizen Page අද මීගමු වැල්ලෙත් මාළු හිඟයි !කුඩාපාඩුවේ මංගල්‍යය හින්ද බෝට්ටු ගිහින් නැ. By fgamage - 2026 October 12 0 171 FacebookWhatsApp මිගමුවෙ වැල්ලෙ අද මාළු හිඟයි.වෙනද වගේ නෙමෙයි. ඊයේ කුඩාපාඩුවේ මංගල්‍යය හින්ද පොඩි බෝට්ටු ධීවරයෝ අද රස්සාවට ගිහින් නෑ.ඒ තරමට මංගල්‍යය සමරල හින්ද වෙන්න ඇති. හෙට ඉදන් පොඩි බෝට්ටු රස්සාවේ යන්න පටන් ගනියි.