Editor's Choice අලුත්ම කොරෝනා ආසාදිතයන් දෙදෙනා කාන්තාවන් !මුලු අසාදිතයන් ගණන 10 දක්වා ඉහලට By fgamage - 2020 March 14 0 524 FacebookWhatsApp ලංකාව තුල කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 10 දක්වා ඉහල යද්දි ඊට අලුත් එක්වු රෝගින් දෙපල කාන්තාවන් ලෙසින් හදුනාගෙන තිබේ. මේ එක් අයෙකු ඉතාලියේ සිට පැමිණි 56 වියැති වන අතර අනෙක් කෙනා 17 වියැති තරණියකි.