කලපුව පිරිසිදු කිරිමට ඒකාබද්ධ ශ්‍රමදානයක් !

0
290

මීගමුව ප්‍රදේශිය ලේකම් කාර්‍යාලය ,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මීගමුව මහ නගර සභාව, ගුවන් හමුදාව හා ECSTEEL ආයතනය හා එක්ව මීගමුව කලපුව පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය 12 වනදා සංවිධානය කර තිබුණි.

මේ සදහා මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද ,ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න ඇතුලු නගර සභා සේවකයන්,මීගමුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලදාරීන් ,මීගමුව ප්‍රදේශිය ලේකම් කාර්‍යාලයේ Green Team , ගුවන් හමුදා නිලධාරීන් හා ECSTEEL ආයතනයේ කාර්‍ය මන්ඩලය සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here