Editor's Choice කිලෝග්‍රෑමයට නැවත කියවීමක් By fgamage - 2018 November 20 0 161 FacebookWhatsApp ප්‍රංශයට රැස්වූ රටවල් 60ක විද්‍යයින් පිරිසක් එක්ව කිලෝග්‍රෑමයේ අගයාත්මක වටිනාකම පිළිබඳව නැවත ඇගයීමක් සිදුකරන ලදී. මෙහිදී අවධානයට ලක් වී ඇත්තේ් කිලෝග්‍රෑමයේ ශුද්ධවූ වටිනාකම සහ විවිධ රසායනික සංයෝජන මගින් මෙහි තක්සේරු වටිනාකම වෙනස්විය හැකි බවයි.