කොප්පරා හංදියේ ගැලිසන් බිල්ඩිමට නගර සභාවේ අවසරය නෑ ?

0
329

ඇමති ලංසාගේ කිට්ටුවන්ත ව්‍යාපාරික මිතුරෙකු වන ඩන්ස්ටන් ගොළුහේවා මහතා විසින් මීගමුව කොප්පරා හංදිය අසල පිහිටි ගැලිසන් ගොඩනැගිල්ල ඉදි කිරිම සදහා මීගමුව මහනගර සභාවේ නිසි අවසරය ලබාගෙන නොමැති බව සැලැය.
ගොඩනැගිලි අයදුම්පතට තබා ඇත්තේ හොර අත්සනක් බවද කියැවේ.
නගරික ඉජිනේරුවරායගේ අත්සන හොරට ගැසිමේ චංචනික ක්‍රියාව හේතුවෙන් මේවන තරුත් ගැලිසන් ගොඩනැගිල්ලට  මහනගර සභාවේ සභා සබා ඇනුමැතිය සහිත ලිපිගොනුවක් ඇත්තේ නැත.NMC-lorry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here