ගල්ගමුවේ දළ පූට්ටුවා මරා වලදමා ඇතැයි සැක සහිත තැනක් සොයා ගැනේ ?

0
1877

දළපුට්ටුවාමේ දිනවල විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වල මෙන්ම පරිසර සමාජ ක්‍රියාකාරීන් අතර දැඩි කථාබහක් නිර්මාණය කර ඇති ගල්ගමුව දළ පූට්ටුවා මරා දමා ඇතැයි සැක කරන තැනක් මේ මොහොතේ පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව හාරමින් ඇතැයි අපගේ අාරංචි මාර්ග දක්වා සිටි.පසුගිය දිනක පොල්පෙතිගමින් අත්අඩංගුවට ගැණුන දළ යුගලය දළ පුට්ටුවාගේ බවට ප්‍රබල සැකයක් මතුව ඇතැයි ගල්ගමුවේ මාධ්‍යවේදීන් විසින් මාධ්‍ය වෙත දන්වා තිබුණි.ඇසක් අන්ධව අමාරුවෙන් කෑම සොයාගෙන කමින් දිවි ගෙවු දළ පූට්ටුවා පසුගිය ඔක්තෝබර් මාසයේ සිට කිසිදු තොරතුරක් නැතැයි ප්‍රදේශවාසිහු පවසා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here